ද එක්ස්-ෆයිල්ස් (වාරය 11)
පෙනුම
| ද එක්ස්-ෆයිල්ස් (වාරය 11) | |
|---|---|
![]() ඩීවීඩී සහ බ්ලූ-රේ කවරය | |
| ප්‍රධාන රංගනය | |
| සම්භව රට | එක්සත් ජනපදය |
| කථාංග සං. | 10 |
| නිකුතුව | |
| මුල් ජාලය | ෆොක්ස් |
| මුල් නිකුතුව | ජනවාරි 3, 2018 – මාර්තු 21, 2018 |
| වාරය කාලානුක්‍රමය | |
ලොව ප්‍රකට ඇමෙරිකානු විද්‍යා ප්‍රබන්ධයක් වන එක්ස්-ෆයිල්ස් හි 11 වන කතා මාලාව 2018 ජනවාරි 3න් වන දින ෆොක්ස් නාලිකාවේ විකාශය විය. පසුගිය කතා සමයේ අවසානයෙන් මෙම කතා සමය ඉදිරියට ගෙනයයි.
නළු නිලියන්
[සංස්කරණය]ප්‍රධාන නළු නිලියන්
[සංස්කරණය]- ඩේවිඩ් ඩචෝව්නි ෆොක්ස් මෝල්ඩර් ලෙස, FBI හි අලුතින් ස්ථාපනය කල X-Files හි විශේෂ නියෝජිතයෙක්.හදුනා නොගත් පියාබන වස්තු හා පිටසක්වල ජීවින් ගැන දැඩි ලෙස විශ්වාස කරයි.
- ගිලියන් ඇන්ඩර්සන්, ඩේනා ස්කලී ලෙස, මැය X-Files හි විශේෂ නියෝජිතවරියක් වන අතරම වෛද්යවරියක් ද වෙ.
- මිච් පිලෙගි වෝල්ටර් ස්කිනර් ලෙස, FBI හි සහකාර අද්‍යක්ෂක.
