මොණරාගල පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
සියඹලාණ්ඩුව යක්කදුරාව ශ්‍රී වෙහෙර පුදම විහාරය කටාරම් සහිත ලෙන් 1264 1986.04.25
සියඹලාණ්ඩුව බුද්දම බුද්දම පුරාණ විහාරය කටාරම් සහිත ලෙන් 1264 1986.04.25
සියඹලාණ්ඩුව වට්ටාරම වට්ටාරම ආරණ්‍ය සේනාසනය පැරණි දාගැබ, පිළිම ගෙය, අක්ෂර සහිත ලෙන් හා බෝධිඝරය 1264 1986.04.25
සියඹලාණ්ඩුව කිඹුලවල ගලබැද්ද ශ්‍රී පාන විහාරය ලෙන් විහාරය 1264 1986.04.25
සියඹලාණ්ඩුව 120 ඒ මීයාගල මීයාගල මීයාගල පුරාණ විහාරය පැරණි ගොඩැල්ල 1553 2008.06.06
සියඹලාණ්ඩුව මාණාභරණ ශ්‍රී මාණාභරණ රජ මහා විහාරය නටඹුන් දාගැබ හා අනෙකුත් නටඹුන් 1553 2008.06.06
සියඹලාණ්ඩුව කිවුලයාය මණ්ඩාගල පුරාණ විහාරය කටාර්ම කෙටූ ලෙන 1553 2008.06.06
සියඹලාණ්ඩුව 228 ඒ දොඹගහවෙල ගොන්සරුඩාව පුරාවිද්‍යා ස්ථානය කටාරම් සහිත සියළු ලෙන්, ගල්කණු නටඹුන් හා පොකුණු 1553 2008.06.06
සියඹලාණ්ඩුව ලොල්ලේහෙල ලොල්ලේහෙල පුරාවිද්‍යා ස්ථානය කන්ද පාමුල කටාරම් සහිත ලෙන් 1586 2009.01.03
සියඹලාණ්ඩුව කොටියාගොඩ කොටියාගොඩ පුරාණ විහාරය කටාරම් සහිත ලෙන් 1586 2009.01.03
සියඹලාණ්ඩුව 25 ඊ ඉදිගස් ඇල්ල නිකිනියගොඩ බඹරගල කටාරම් සහිත ලෙන් 1716 2011.07.22
සියඹලාණ්ඩුව කිවුලේයාය වෙට්ටබුගල කටාරම් ලෙන් ලිපි, සිතුවම් සහිත ලෙන්, පියගැට පෙල හා පර්වත ලිපි දෙක 1716 2011.07.22
බිබිල බොකාගොන්න පුරාණ දේවාලය 1264 2002.11.22
බිබිල මැදපිටිය නීලගිරි පුරාණ විහාරය කටාරම් කෙටූ ලෙන 1264 2002.11.22
බිබිල කණවේගල්ල ශිලා ලේඛනය මාලිගාතැන්න පිහිටි 1264 2002.11.22
බිබිල බදුල්ල, ගම්මන ගල්ඹය අමුණ 1264 2002.11.22
බිබිල බදුල්ල, ගම්මන ගම්මන පුරාණ විහාරය පැරණි දාගැබ හා පිළිම ගෙය 1264 2002.11.22
බිබිල 102 බී මල්ලැහැව කොටසර කොටසර පියංගල රජ මහා විහාරය ටැම්පිට විහාරය හා ආවාස ගෙය 1553 2008.06.06
පැරණි ආවාස ගෙය, ළිඳ, ටැම්පිට විහාරය, දාගැබ හා නටඹුන් ගොඩනැගිල්ල 1586 2009.01.23
බිබිල 101 බී නාගල නාගල රජ මහා විහාරය ටැම්ලිපිය, සෙල්ලිපිය, ගල් කණු, කොරවක් ගල්, ඡත්‍රගල් සහිත ගල් තලාව, මැද මිදුල සහිත ආවාස ගෙය 1553 2008.06.06
බිබිල බිබිල බිබිල බිබිල වලව්ව වලව්වත්ත පිහිටි 1586 2009.01.23
බිබිල කොකුන්නෑව කොකුන්නෑව පුරාණ විහාරය ටැම්පිට විහාරය 1586 2009.01.23
බිබිල 103 බී කරඩුගල පුරාවිද්‍යා නටඹුන් කරඩුගල පිහිටි 1586 2009.01.23
බිබිල 101 ඒ පිටකුඹුර පිටකුඹුරගම විලැතිගොඩ රජ මහා විහාරය ප්‍රථිමා ගෙය හා ආවාස ගෙය 1586 2009.01.23
බිබිල බැඳියාව පිටකුඹුරගම කම්හද්දා මුල්ල පුරාණ විහාරය පැරණි දාගැබ හා නටඹුන් 1586 2009.01.23
බිබිල බුළුපිටිය බුළුපිටිය හමනව පුරාණ විහාරය පැරණි දාගැබ හා නටඹුන් ගොඩනැගිල්ල 1586 2009.01.23
බිබිල බුළුපිටිය බුළුපිටිය පැරණි දාගැබ නිල්ගල රක්ෂිතයේ බුළුපිටිය හෙළ 1588 2009.02.06
බිබිල බුළුපිටිය පැරණි දාගැබ, පිළිම ගෙය, නටඹුන් ගොඩනැගිලි, කටාරම් හා ශිලා ලිපි සහිත ලෙන්, පර්වත ලිපිය, සීමා ප්‍රාකාරය හා අනෙකුත් සියළු නටඹුන් නිල්ගල රක්ෂිතයේ කහට අත්තාහෙළ 1588 2009.02.06
වැල්ලවාය පුබුදු වැව නෙළුවගලකන්ද පුරාණ විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
වැල්ලවාය කොට්ටකම්බොක් රත්මල්වෙහෙර පුරාණ විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
වැල්ලවාය සුදුපනාවෙල වැලිගම් වෙහෙර පුරාණ විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
වැල්ලවාය කුරුගම රඛිතාකන්ද පුරාණ විහාරය කටාරම් කෙටූ ලෙන් විහාරය සහ පැරණි දාගැබ 1264 2002.11.22
වැල්ලවාය නෙවොල්කැලේ මහාතිස්ස ලෙන් සෙනසුන කටාරම් කෙටූ ලෙන් හතර 1264 2002.11.22
වැල්ලවාය වෙහෙරයායගම සෙල්ලබා පුරාණ රජ මහා විහාරය පිළිම ගෙය හා බෝධිඝරය 1264 2002.11.22
වැල්ලවාය හඳපානාගල කණබිසෝපොකුණ රජ මහා විහාරය පැරණි දාගැබ හා කටාරම් කෙටූ ලෙන 1264 2002.11.22
වැල්ලවාය වෙහෙරයාය කැහැලිය රජ මහා විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
වැල්ලවාය වරුණගම පුරාවිදු ස්ථානය වීරසේකරගම පිහිටි 1401 2005.07.08
වැල්ලවාය නෙළුවගල 151/ජී පැරණි ගොඩනැගිල්ල වෙහෙර ගොඩැල්ල 1401 2005.07.08
වැල්ලවාය සිරිපුරගම වීදිගේ පුරාණ විහාරය පැරණි දාගැබ හා පිළිම ගෙය 1486 2007.02.23
වැල්ලවාය 150 ඩී කිතුල්කොටේ හේන්යාය පුරාවිද්‍යා ස්ථානය නටඹුන් දාගැබ හා ගොඩනැගිලි 1553 2008.06.06
වැල්ලවාය 150 ඩී අංජලීගම අංජලී විහාරය නටඹුන් දාගැබ හා ගොඩනැගිලි, ප්‍රාකාර 1553 2008.06.06
තණමල්විල පිළිමහෙල පැරණි දාගැබ හා පිළිම ගෙය 1264 2002.11.22
තණමල්විල හම්බෙගමුව හම්බෙගමුව පශ්චිමාරාම විහාරය 1264 2002.11.22
තණමල්විල හම්බෙගමුව නිකේවෙහෙර විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
තණමල්විල කොටවෙහෙර හම්බෙගමුව පුලිනතලාරාමය පැරණි දාගැබ හා ටැම්පිට විහාරය 1264 2002.11.22
මැදගම නන්නපුරාව අහුන්ගොඩ පුරාණ විහාරය කටාරම් සහිත ලෙන් 3 1264 2002.11.22
මැදගම තබාන දේවගිරි විහාරය පැරණි විහාරය 1264 2002.11.22
මැදගම 101 බී මැල්ලගම තිඹිරිය පුරාණ විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය, ධර්ම ශාලාව හා ගල්කණු සහිත නටඹුන් ගොඩනැගිලි 1553 2008.06.06
මැදගම කොටබෝව කොටබෝව කොටබෝව කුඩා කතරගම දේවාලය පැරණි ගොඩනැගිලි හා පුරාවස්තු 1597 2009.04.08
මැදගම බිබිලමුල්ල බිබිලේමුල්ල රජ මහා විහාරය පැරණි ධර්ම ශාලාව හා සීමා මාළකය 1586 2009.01.23
මැදගම ඌව කුඩාඔය කුරුදාන ගංගාතිලක විහාරය හා කිරිදිඔයට යාබද ස්ථානය පැරණි ස්ථූපය 1586 2009.01.23
බඩල්කුඹුර හිඟුරුකඩුව අම්පිටිගොඩ පුරාණ විහාරය පැරණි ස්ථූපය හා බෝධිඝරය 1264 2002.11.22
බඩල්කුඹුර අලුතපොල අලුතපොල බලකොටුව 1401 2005.07.08
බඩල්කුඹුර 139 අතල වෙහෙරගොඩ පුරාණ විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 1553 2008.06.06
බුත්තල කෝංකැටිය කෝංකැටිය පුරාණ විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
බුත්තල කෝංකැටිය අළුත්වෙල විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
බුත්තල කෝංකැටිය බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනය කටාරම් සහිත ගල්ලෙන හා පියගැටපෙල 1553 2008.06.06
බුත්තල මැදගම කොස්මණ්ඩිය ආරණ්‍ය සේනාසනය කටාරම් සහිත ගල්ලෙන් හතර 1264 2002.11.22
බුත්තල කරවිලකනත්ත නයාගල ආරණ්‍ය සේනාසනය කටාරම් සහිත ගල්ලෙන් 4, පොකුණු, ගල්කෙමි හා ස්ථූප ගොඩනැගිල්ල 1553 2008.06.06
බුත්තල මහගොඩයාය දේවගිරි ආරණ්‍ය සේනාසනය පැරණි දාගැබ හා කටාරම් සහිත ගල්ලෙන් පහ 1264 2002.11.22
බුත්තල බුත්තල රහතන් කන්ද ආරණ්‍ය සේනාසනය පැරණි දාගැබ හා කටාරම් සහිත ගල්ලෙන් 1264 2002.11.22
බුත්තල මුතුකෙලියාව කටුගහගල්ගේ පුරාණ ලෙන් විහාරය සෙල්ලිපි සහිත ලෙන් විහාරය 1264 2002.11.22
බුත්තල ගෝනගංආර නෙළුවගල කන්ද පුරාණ රජ මහා විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
බුත්තල බගුරුවෙල වළගම්බා රජ මහා විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
බුත්තල මැදගම පෝයමළු විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
බුත්තල මැදගම හත්පෝරුව විහාරය ටැම්පිට විහාරය 1264 2002.11.22
බුත්තල උඩඅරාව වෙහෙරයාය පැරණි දාගැබ 1264 2002.11.22
බුත්තල ඔක්කම්පිටිය දෙමටමල් විහාරය දාගැබ, ගල් කණු, අනෙක් පැරණි ගොඩනැගිලි 144 1974.12.27
බුත්තල 142 යටියල්ලාතොට යටියල්ලාතොට පුරාවිද්‍යා ස්ථානය පධානඝරය, ටැම්පිට ගොඩනැගිල්ල, වටප්‍රාකාරය හා අනෙක් පැරණි ගොඩනැගිලි 1553 2008.06.06
බුත්තල දික්යාය අන්දන්පහුව ආරණ්‍ය සේනාසනය කටාරම් සහිත ගල්ලෙන් 1553 2008.06.06
බුත්තල අඹදණ්ඩාරගම බුල්දෙන ආරණ්‍ය සේනාසනය කටාරම් සහිත ගල්ලෙන් 2 1586 2009.01.23
බුත්තල යුධගනාව යුධගනාව දාගැබ 11207 1957.11.18
මඩුල්ල දැලිව දැලිව තපෝවනාරාම විහාරය කටාරම් සහිත ගල්ලෙන් 1264 2002.11.22
මඩුල්ල රිටිගහවත්ත කදාල වෙහෙර රාජමහා විහාරය දගැබ හා පිළිම ගෙය,අක්කර 35 පැතිරි ගිය මාලිගා.ගල්ලෙන් 1264 2002.11.22 මඩුල්ල 117 දඹගල්ල බිංගොඩ පුරාණ විහාරය කටාරම් සහිත ලෙන් දෙක හා පර්වත ලිපිය 1553 2008.06.06
මඩුල්ල නාමල්ඔය ජනපදය දැලිව ථේරපුත්තාභය ආරාමය කටාරම් සහිත ලෙන් දෙක, පර්වත ලිපිය හා පොකුණ 1586 2009.01.23
මඩුල්ල 104 මුල්ලේගම මුල්ලේගම මුල්ගිරි රජ මහා විහාරය නටඹුන් දාගැබ හා පුරාවස්තු 1586 2009.01.23
සෙවණගල මහගම ඌරුසිටා වැව බිසෝකොටුව 1588 2009.02.06
සෙවණගල හබුරාගල මූලගිරි ආරණ්‍ය සේනාසනය ස්තූප ගොඩැලි, සීමා ප්‍රාකාරය, පර්වත ලිපිය හා පියගැට පෙල 1588 2009.02.06
කතරගම 146 ඒ සෙල්ල කතරගම සෙල්ල කතරගම පුරාණ ගල්ලෙන් විහාරය කටාරම් සහිත ගල්ලෙන හා ස්තූප ගොඩනැගිල්ල 1553 2008.06.06
කතරගම කතරගම කතරගම රුහුණු කතරගම දේවාලය පැරණි ගොඩනැගිලි හා පුරාවස්තු 1588 2009.02.06
මොණරාගල කවුඩාව කවුඩාව පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
මොණරාගල 130 බී වැලියාය මයුරගිරි පුරාණ විහාරය කටාරම් හා සෙල්ලිපි සහිත සියළුම ලෙන්, පැරණි ගල් කණු, අත්තිවාරම සහිත නටඹුන් ගොඩනැගිල්ල 1553 2008.06.06
මොණරාගල 127 කොළොන්වින්න ගනුල්පොත පුරාණ විහාරය ලෙන් විහාරය, තටාරම් සහිත ලෙන්, බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන, පැරණි දාගැබ, පැරණි පියගැට පෙල, වටාපත, මල්ගස, රාජරූපය, සහ පහන් වලවල් සහිත ගල්තලාව 1553 2008.06.06
මොණරාගල 127 වෙහෙරගල වෙහෙරගල පුරාණ විහාරය ගල් තලාව මත වූ පැරණි දාගැබ, මල් ආසනය හා පඩිපෙල 1553 2008.06.06
මොණරාගල 131 හොරොම්බුව බුදුගල්ගේ පුරාණ විහාරය කටාරම් හා සෙල්ලිපි සහිත සියළුම ලෙන්, පැරණි ප්‍රථිමා ගෘහය, පියගැට පෙල, ගල් කණු සහිත නටඹුන් ස්ථානය 1553 2008.06.06
මොණරාගල 125 කහම්බාන කහම්බාන අඹගොල්ල තිස්ලෙන් විහාරය ශිලාලිපි හා කටාරම් කෙටූ ලෙන් 1553 2008.06.06
මොණරාගල 129 එෆ් විහාරමුල්ල මුප්පන රජ මහා විහාරය මහනුවර යුගයේ මූර්ති සහිත විහාර ගෙය, පැරණි ගල් කණු සහිත නටඹුන් ස්ථානය 1553 2008.06.06
මොණරාගල කුමාරවත්ත සීතාකන්ද ආරණ්‍ය සේනාසනය ශිලා ලිපි, කටාරම් කෙටූ ගල්ලෙන් හා පැරණි ගල් කණු සහිත නටඹුන් ස්ථානය 1553 2008.06.06