කණබිසෝ පොකුණ රජ මහා විහාරය
(කණබිසෝපොකුණ රජ මහා විහාරය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
කණබිසෝ පොකුණ රජ මහා විහාරය | |
---|---|
![]() ගරාවැටුනු දාගැබ හා අනෙකුත් නටඹුන් | |
මූලික තොරතුරු | |
පිහිටීම | හදපානාගල, වැල්ලවාය |
භූගෝලීය ඛණ්ඩාංක | 06°39′17.8″N 81°08′54.1″E / 6.654944°N 81.148361°Eඛණ්ඩාංක: 06°39′17.8″N 81°08′54.1″E / 6.654944°N 81.148361°E |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | මොනරාගල |
පළාත | ඌව පළාත |
රට | ශ්‍රී ලංකාව |
උරුම නාමකරණය | පුරාවිද්‍යා රක්ෂිතය (22 නොවැම්බර් 2002) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ සිද්ධස්ථානය |
කණබිසෝ පොකුණ රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. හදපානාගල ග්‍රාමයේ පිහිටා ඇති විහාරය, වැල්ලවාය නගරයෙහි සිට කිලෝමීටර 12ක් පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2002 වර්ෂයේ නොවැම්බර් 22වන දිනදී රජයේ ගැසට් අංක 1264 යටතේ සිදුකරන ලදී.[1][2]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. Retrieved 29 ජනවාරි 2018.
- ↑ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1264. 22 නොවැම්බර් 2002.
![]() |
බෞද්ධ විහාරයක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |