අරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පරිධිය C(කළු),අරය R(රතු),විෂ්කම්භය D (නිල්) සහ ආරම්භය O වන වෘත්තය

සාමාන්‍ය ජ්‍යාමියෙදී අරය යනු ඕනෑම වෘත්තයක මධ්‍ය ලක්ෂයේ සිට පරිධියට ඇති දුර ප්‍රමාණයයි. අරය නැතිනම් Radius යන වචනය සැදි ඇත්තේ ලතින් වචනයක් වන Ray මගිනි.[1][2].සාමාන්‍යයෙන් භාවිතයේදී අරය r ලෙසත් අරයේ දෙගුණය විෂ්කම්භය d ලෙසත් නිරුපනය කරයි:[3][4]


සුත්‍රය[සංස්කරණය]

ජ්‍යාමිතික හැඩතල වල අරය ඒවායේ අනෙක් මිනිම් සමග ඇති සම්බන්දය අර්ථ දක්වා ඇත.

වෘත්ත[සංස්කරණය]

වර්ගඵලය A වන වෘත්තයක අරය

පරිධිය C වන වෘත්තයක අරය

වර්ගඵලය A වන වෘත්තයක අරය


පරමාණුක අරය[සංස්කරණය]

පරමාණුක අරය , නැතහොත් පරමාණුවේ විශාලත්වය, පරමාණුවේ පැහැදිලිව අර්ථ දක්වා නැත භෞතික අගයන් නොවන අතර එය සියළු අවස්ථාවන්හි නියතයක්ද නොවේ , යම් පරමාණුවක අරීය අගය රදා පවතිනුයේ ඒ සදහා යොදාගන්නා නිර්වචනය මතය. මේ සදහා වූ එකිනෙකට වෙනස් අවස්ථාවනෝචිත නිර්වචන කිහිපයක් ඇත


පරිශීලන[සංස්කරණය]

  1. Definition of Radius at dictionary.reference.com. Accessed on 2009-08-08.
  2. Empty citation (help) 
  3. Definition of radius at mathwords.com. Accessed on 2009-08-08.
  4. Jonathan L. Gross, Jay Yellen (2006), Graph theory and its applications. 2nd edition, 779 pages; CRC Press. ISBN 1-58488-505-X, 9781584885054. Online version accessed on 2009-08-08.

බාහිර සබැදී[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අරය&oldid=428731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි