ද කිං'ස් ඩොක්ටර්

විකිපීඩියා වෙතින්
(ද කිංග්'ස් ඩොක්ටර් වෙතින් යළි-යොමු කරන ලදි)
ද කිං'ස් ඩොක්ටර්
හෝර්ස් ඩොක්ටර් ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේHorse Doctor (අස් වෙදැදුරු)
The Horse Healer (අසුන් සුවපත් කරන්නා)
The King's Doctor (රජුගේ වෙදුදුරු)
ප්‍රභේදයකාලාන්තර නාට්‍ය
වෛද්‍ය නාට්‍ය
රචනය කලේකිම් යි-යොං
අධ්‍යක්ෂණය කලේලී බ්යුං-හූන්
චෝයි ජුං-ග්යු
රඟපෑමජෝ ස්‍යුං-වූ
ලී යො-වොන්
Composer(s)කිම් ජුන්-සොක්
ජුං සේ-රින්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන50
නිෂ්පාදනය
ස්ථානය(න්)කොරියාව
සිනෙමාරූපණයකිම් යොං-චොල්
කිම් හ්යොං-ග්‍යුන්
ධාවන කාලයමිනිත්තු 70
සඳුදා සහ අඟහරුවාදා 21:55ට (KST)
ප්‍රචාරණය
මුල් නාලිකාවමුන්හ්වා විකාශන සංස්ථාව
මුල් ධාවනය1 ඔක්තෝබර් 2012 (2012-10-01) – 25 මාර්තු 2013 (2013-03-25)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේGolden Time
අනුගමනය වනුයේGu Family Book
බාහිර සබැඳි
වෙබ් අඩවිය
කොරියානු නම
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයMa-ui
මැකූන්–‍රයිෂවර්Maŭi

ද කිං’ස් ඩොක්ටර් (හංගුල්: 마의; හන්ජා: 馬醫; RR: Ma-ui; සාහිත්‍ය. අස් වෙදැදුරු) යනු 2012දී දකුණු කොරියාව තුළ විකාශය වූ ටෙලිනාට්‍ය මාලාවකි. මෙමගින් බෙක් ග්වං-හ්යොන් (1625–1697), නම් ජොසොන් රාජවංශ යුගයේ විසූ පශු වෛද්‍යවරයාගේ ජීවිත කථාව නිරූපණය වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපණය ජෝ ස්‍යුං-වූ සහ ලී යො-වොන් විසින් සිදුකරන ලදී. මෙය MBC නාළිකාව ඔස්සේ 2012 ඔක්තෝබර් 1 දින සිට 2013 මාර්තු 25දින දක්වා එරට වේලාවෙන් පැය 21:55ට සඳුදා සහ අඟහරුවාදා දිනවල කථාංග 50ක් පුරාවට විකාශය කරන ලදී. මෙම ඓතිහාසික/ කාලාන්තර නාට්‍යය මගින් MBC ආයතනයේ 51වන සංවත්සරය සනිටුහන් කෙරිණි. [1]

මෙම කතාමාලාව රූගත කර ඇත්තේ එම්බීසී ඩ්‍රාමියා ටෙලිසිනමා ගම්මානයේ ය. එය ග්යොංගි පළාතේ පිහිටා ඇත.[2] මෙය ලී බ්යුං-හූන් විසින් අධ්‍යක්ෂණය කරන ලදී. ඔහු ලෝක ඇගයුමට පත් හුර් ජුන්, දේ ජං ගුම්, යි සන් සහ දොං යි යන රූපවාහිනී කතාමාලාවල අධ්‍යක්ෂකවරයා ද වේ.[3] මෙය ජෝ ස්‍යුං-වූ නම් වසර 13 ක් චිත්‍රපට සහ වේදිකා නාට්‍යවල රඟපෑ නළුවාගේ පළමු රූපවාහිනී අත්දැකීම විය.[4]

කථා පුවත[සංස්කරණය]

මෙම කථාවෙන් දැක්වෙන්නේ ජොසොන් රාජවංශ යුගයේ පහත් කුලයකට අයත් පශු වෛද්‍යවරයෙකුගේ කථාවකි. අශ්ව වෙදෙකු වූ ඔහු පසුව අධිරාජයාගේ ප්‍රධාන වෙදැදුරු වීමට වාසනාව ලබයි.[5]

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

සහාය රංගනය[සංස්කරණය]

  • කිම් චං-වන්, ජුං සුං-ජෝ ලෙස
  • ජොන් නෝ-මින්, කං දෝ-ජූන් ලෙස; ක්වං-හ්යුන්ගේ පියායි.
  • චෝයි සූ-රින්, ජූ ඉන්-ඕක් ලෙස
  • කිම් හ්යේ-සුන්, ඉන්සොන් මව්බිසව ලෙස
  • ලී හී-දෝ, චූ කි-බේ ලෙස
  • මෙං සං-හූන්, ඕ ජං-බක් ලෙස
  • ආන් සෑං-තේ, ජා-බොං ලෙස
  • ඉන් ග්යෝ-ජින්, ක්වොන් සුක්-චුල් ලෙස
  • ජෑං හී-වූං, යූන් තේ-ජූ ලෙස
  • යූන් බොං-ගිල්, පාක් දේ-මං ලෙස
  • චෝයි බොම්-හෝ, ජෝ ජුං-චුල් ලෙස
  • ෂින් ගුක්, ෂින් බ්යුං-හා ලෙස
  • ආන් යෝ-ජින්, ක්වක් පාලිකාව ලෙස
  • ලී ක්වන්-හූන්, මා දෝ-හ්‍යුම් ලෙස
  • ලී ගා-හ්යුන්, මියොං‍සොං අගබිසව ලෙස
  • ජූ ජින්-මෝ, සා-අම් ලෙස
  • උම් හ්‍යුන්-ක්‍යුං, සෝ ක-යොං ලෙස
  • පාක් හ්‍යුක්-‍ක්වොන්, බෙක් සොක්-ගු ලෙස
  • හ්වං යොං-හී, බෙක් සොක්-ගුගේ බිරිඳ ලෙස
  • යූන් හී-සොක්, සියෝ දූ-ෂික් ලෙස
  • කිම් යොං-ඉම්, ජෝ බි ලෙස
  • ඕ ඉයුන්-හෝ, හොං මි-ග්‍යුම් ලෙස
  • ඕ ඉන්-හ්යේ, ජුං මල්-ග්‍යුම් ලෙස
  • සියෝ බොම්-ෂික්, කං ජුං-දෝ ලෙස
  • ඉම් චේ-වොන්, ලී මියුං-හ්වන් ලෙස
  • නා සුං-ක්‍යුන්, පාක් බ්යුං-ජෝ ලෙස
  • ලී සුක්, චෝයි ගා-බි ලෙස
  • හියෝ යි-ස්‍යුල්, පාක් ඉයුන්-බි ලෙස
  • යූ ඉන්-සුක්, ගොවියකු ලෙස
  • හන් චූන්-ඉල්, රාජකීය අශ්වගාලේ වෛද්‍යවරයකු ලෙස
  • ජොන් හුන්-තේ, රාජකීය අශ්වගාලේ වවෛද්‍යවරයකු ලෙස
  • කිම් හෝ-යොං, ඕ ක්යූ-තේ ලෙස
  • නා ජේ-ක්යුන්, දෝ ස්‍යුං-ජි ලෙස
  • සෝ හ්යැං, ක්‍යු-සූ ලෙස
  • ජුං දොං-ග්‍යු, ෂිම් මූන්-ක්වන් ලෙස
  • කිම් තේ-ජොං, ජි-ප්‍යුං ලෙස
  • ලී ජොං-ගූ, ලී මියුං-හ්වන්ගේ සුළු පියා ලෙස
  • යැං හන්-යොල්, ළදරු ජි-න්‍යොංගේ මිතුරිය
  • ඕ ජුං-තේ, දූ-මොක් ලෙස
  • කං ෂින්-ජෝ, ගුරු උයිග්‍යුම්බු ලෙස
  • ෂින් ජූන්-යොං, බ්යුං ලෙස
  • කිම් ඉක්-තේ, ජොසොන් නිලධාරියකු ලෙස
  • චෝයි ඉයුන්-සුක්, ජොසොන් නිලධාරියකු ලෙස
  • කි යොන්-හෝ, ජොසොන් නිලධාරියකු ලෙස
  • පාක් ගි-සන්, ජොසොන් නිලධාරියකු ලෙස
  • සොං යොං-තේ, ජොසොන් නිලධාරියකු ලෙස

ආරාධිත රංගනය[සංස්කරණය]

කථාංග ප්‍රමාණන[සංස්කරණය]

මුල් විකාශන දිනය කථාංගය # ප්‍රේක්ෂක ප්‍රතිශතය
TNmS ඇගයීම්[8] AGB නීල්සන්[9]
දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස
2012-10-01 01 10.0 (15වන) 11.7 (8වන) 8.7 (16වන) 9.1 (17වන)
2012-10-02 02 12.5 (9වන) 13.1 (7වන) 9.7 (15වන) 10.7 (10වන)
2012-10-08 03 5.9 6.9 6.6 7.6
2012-10-09 04 9.2 (17වන) 9.2 (19වන) 10.0 (12වන) 11.0 (11වන)
2012-10-15 05 11.7 (14වන) 13.4 (5වන) 10.4 (13වන) 12.1 (8වන)
2012-10-16 06 12.5 (7වන) 12.6 (6වන) 12.9 (6වන) 13.9 (5වන)
2012-10-22 07 15.0 (3වන) 16.1 (3වන) 14.3 (4වන) 15.6 (3වන)
2012-10-23 08 15.3 (5වන) 16.9 (4වන) 14.3 (5වන) 16.9 (3වන)
2012-10-29 09 13.1 (4වන) 14.8 (4වන) 13.4 (3වන 15.2 (3වන)
2012-10-30 10 14.0 (9වන) 16.0 (5වන) 13.5 (7වන) 15.1 (5වන)
2012-11-05 11 14.5 (5වන) 16.0 (4වන) 14.7 (4වන) 15.9 (4වන)
2012-11-06 12 15.5 (4වන) 17.1 (4වන) 15.4 (4වන) 16.8 (4වන)
2012-11-12 13 13.8 (9වන) 14.0 (5වන) 14.6 (4වන) 16.4 (4වන)
2012-11-13 14 16.4 (4වන) 17.8 (3වන) 16.8 (4වන) 18.5 (3වන)
2012-11-19 15 15.7 (5වන) 17.9 (4වන) 17.8 (3වන) 20.0 (3වන)
2012-11-20 16 16.7 (4වන) 17.4 (4වන) 18.1 (3වන) 20.3 (3වන)
2012-11-26 17 17.0 (4වන) 19.1 (3වන) 17.7 (3වන) 19.5 (3වන)
2012-11-27 18 17.8 (4වන) 19.9 (3වන) 18.9 (3වන) 20.6 (2වන)
2012-12-03 19 19.1 (4වන) 21.4 (3වන) 18.0 (3වන) 19.7 (3වන)
2012-12-04 20 18.7 (2වන) 21.7 (1වන) 17.8 (2වන) 19.1 (1වන)
2012-12-10 21 17.6 (3වන) 19.7 (1වන) 16.0 (4වන) 17.5 (2වන)
2012-12-11 22 17.4 (3වන) 20.7 (3වන) 17.4 (3වන) 18.8 (3වන)
2012-12-17 23 17.5 (3වන) 19.0 (3වන) 17.7 (3වන) 19.0 (3වන)
2012-12-18 24 18.0 (3වන) 19.7 (3වන) 18.9 (3වන) 20.6 (2වන)
2012-12-24 25 17.2 (3වන) 19.3 (3වන) 17.1 (3වන) 19.1 (3වන)
2012-12-25 26 20.2 (3වන) 21.7 (3වන) 19.1 (3වන) 19.9 (3වන)
2013-01-01 27 18.1 (3වන) 20.0 (3වන) 18.1 (3වන) 19.4 (3වන)
2013-01-07 28 18.3 (3වන) 20.7 (3වන) 16.6 (3වන) 17.7 (3වන)
2013-01-08 29 20.3 (3වන) 22.1 (2වන) 18.3 (3වන) 19.7 (3වන)
2013-01-14 30 18.9 (3වන) 21.1 (3වන) 18.1 (3වන) 19.5 (3වන)
2013-01-15 31 20.5 (3වන) 23.0 (2වන) 19.2 (3වන) 20.4 (3වන)
2013-01-21 32 19.4 (3වන) 21.3 (2වන) 20.1 (3වන) 21.8 (3වන)
2013-01-22 33 20.7 (3වන) 22.9 (2වන) 20.0 (3වන) 21.4 (3වන)
2013-01-28 34 19.4 (3වන) 22.2 (2වන) 18.4 (3වන) 20.1 (3වන)
2013-01-29 35 21.5 (3වන) 24.4 (2වන) 21.0 (3වන) 21.5 (3වන)
2013-02-04 36 22.8 (3වන) 24.8 (2වන) 22.4 (3වන) 24.2 (2වන)
2013-02-05 37 24.2 (2වන) 26.7 (2වන) 23.7 (3වන) 25.8 (2වන)
2013-02-11 38 20.8 (3වන) 24.1 (2වන) 19.3 (3වන) 20.7 (3වන)
2013-02-12 39 19.5 (4වන) 22.2 (3වන) 20.3 (2වන) 22.7 (2වන)
2013-02-18 40 21.2 (3වන) 24.1 (2වන) 19.4 (3වන) 21.4 (3වන)
2013-02-19 41 19.7 (3වන) 22.5 (2වන) 18.1 (4වන) 19.0 (4වන)
2013-02-25 42 20.6 (3වන) 23.3 (3වන) 19.6 (3වන) 22.0 (3වන)
2013-02-26 43 20.0 (3වන) 21.5 (3වන) 19.7 (3වන) 21.9 (3වන)
2013-03-04 44 18.4 (3වන) 20.6 (3වන) 18.4 (3වන) 20.6 (3වන)
2013-03-05 45 18.8 (3වන) 20.5 (2වන) 18.5 (4වන) 20.4 (2වන)
2013-03-11 46 19.6 (3වන) 21.7 (3වන) 18.8 (3වන) 20.6 (3වන)
2013-03-12 47 18.9 (4වන) 21.0 (4වන) 19.4 (3වන) 21.4 (3වන)
2013-03-18 48 18.0 (5වන) 20.5 (4වන) 18.8 (3වන) 20.9 (3වන)
2013-03-19 49 17.9 (5වන) 19.6 (5වන) 19.1 (4වන) 21.1 (3වන)
2013-03-25 50 17.2 (4වන) 18.4 (5වන) 17.8 (4වන) 20.2 (3වන)
සාමාන්‍යය 17.3% - 17.1% -

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මානය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2012
MBC නාට්‍ය සම්මාන
හොඳම නවක නිළිය කිම් සෝ-ඉයුන් දිනාගති
විශිෂ්ට සම්මානය, විශේෂ නාට්‍ය ව්‍යාපෘතියක නළුවා හන් සං-ජින් නිර්දේශිත
ලී සං-වූ දිනාගති
විශිෂ්ට සම්මානය, විශේෂ නාට්‍ය ව්‍යාපෘතියක නිළිය කිම් හ්යේ-සුන් නිර්දේශිත
විශිෂ්ටතම සම්මානය, විශේෂිත නාට්‍ය‍යක නළුවා ජෝ ස්‍යුං-වූ දිනාගති
සොන් චං-මින් නිර්දේශිත
විශිෂ්ටතම සම්මානය, විශේෂිත නාට්‍ය‍යක නිළිය ලී යො-වොන් නිර්දේශිත
යූ සුන් නිර්දේශිත
හොඳම නාට්‍යය ද කිං'ස් ඩොක්ටර් නිර්දේශිත
ප්‍රධාන ත්‍යාගය (දේසං)[10] ජෝ ස්‍යුං-වූ දිනාගති

අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

රට නාලිකාව ආරම්භ වූ දිනය තේමාව
 ජපානය NHK[11][12] 2013
 වියට්නාමය SCTV Phim tổng hợp ඔක්තෝබර් 2013 Ngự y của hoàng đế
 මොංගෝලියාව චැනල් 25 නොවැම්බර් 2013 Морины эмч (Morinii emch)
 ශ්‍රී ලංකාව රූපවාහිනී නොවැම්බර් 2013 ඉසිවර වෙදැදුරු
 කාම්බෝජය කාම්බෝජියානු රූපවාහිනී ජාලය දෙසැම්බර් 2013 ពេទ្យសេះម្ចាស់ស្នេហ៍ (Pet Seh Mchas Sne)
 ඉන්දුනීසියාව ඉන්ඩෝෂියාර් නොවැම්බර් 2014 King's Doctor
 පිලිපීනය ජීඑම්ඒ නෙට්වර්ක් ජූනි 2015 King's Doctor

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "The King's Doctor, Cho Seung-woo's Drama Posters". MBC Global Media. 15 September 2012. සම්ප්‍රවේශය 2012-11-11.
  2. "Dramas Shot in Dramia". MBC Dramia. සම්ප්‍රවේශය 2014-01-12.
  3. Oh, Jean (19 November 2012). "Historical fantasies a passing fancy?". The Korea Herald. සම්ප්‍රවේශය 2012-11-25.
  4. "Cho Seung-woo to make small screen debut in Jewel in the Palace director's next series". 10Asia. 8 May 2012. Retrieved 2012-11-18.
  5. Lee, Rachel (25 June 2012). "Jo Seung-woo to star in MBC historical drama". The Korea Times. සම්ප්‍රවේශය 2012-11-18.
  6. Lim, Ju-ri (4 October 2012). "Star of screen, stage accepts drama challenge". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2012-11-18.
  7. Nam, Woo-jeong (25 September 2012). "Horse Doctor Lee Yo Won talks about her relationship with Cho Seung Woo". StarN News. සම්ප්‍රවේශය 2012-11-18.
  8. "TNMS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNMS Ratings (Korean බසින්). සම්ප්‍රවේශය 2012-10-01.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  9. "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB Nielsen Media Research (Korean බසින්). සම්ප්‍රවේශය 2012-10-01.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  10. "Big Winners of 2012 Announced at Drama Awards Ceremonies of Major Broadcasters". TenAsia. 1 January 2013. සම්ප්‍රවේශය 2014-02-01.
  11. "King's Doctor to air in Japan". The Korea Herald. 8 March 2013. සම්ප්‍රවේශය 2014-03-24.
  12. Jeon, Su-mi (8 March 2013). "Horse Doctor to Air in Japan and Other Asian Countries". enewsWorld. සම්ප්‍රවේශය 2014-03-24.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ද_කිං%27ස්_ඩොක්ටර්&oldid=475366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි