හන් සං-ජින්
පෙනුම
හන් සං-ජින් | |
|---|---|
හන් සං-ජින් 2019
අගෝස්තුවේ දී | |
| උපත | ජනවාරි 17, 1978 සෝල්, දකුණු කොරියාව |
| අධ්‍යාපනය | |
| වෘත්තිය | නළුවා |
| සක්‍රීය වසර | 1997–වර්තමානය |
| නියෝජිතයා | බ්ලොසම් |
| Spouse | පාක් ජුං-උන් (වි. 2004)[1] |
| දරුවන් | හන් සෝ-යොන් |
| කොරියානු නම | |
| හංගුල් | 한상진 |
| හන්ජා | 韓尚進 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Han Sang-jin |
| මැකූන්–රයිෂවර් | Han Sangjin |
හන් සං-ජින් (උපත ජනවාරි 17, 1978) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නළුවෙකි. ඔහු වඩාත්ම ප්‍රචලිත වූයේ බිහයින්ඩ් ද වයිට් ටවර් (2007), යි සන් (2007), මයි ටූ පර්ෆෙක්ට් සන්ස් (2009), මැරී මී, ප්ලීස් (2010), සහ ද කිං'ස් ඩොක්ටර් (2012) වැනි රූපවාහිනී කතාමාලාවන් හි ඔහු නිරූපණය කළ චරිත නිසායි.[2][3][4][5][6][7]
රංගනය
[සංස්කරණය]රූපවාහිනී කතාමාලා
[සංස්කරණය]| වර්ෂය | තේමාව | චරිතය | ජාලය |
|---|---|---|---|
| 1999 | KAIST | සෝ දොං-සික් | SBS |
| හූ ආ යූ | කිම් කි-බේ | ||
| 2001 | වොන්ඩර්ෆුල් ඩේස් | පාක් තේ-බොම් | |
| අයි ස්ටිල් ලව් යූ | ලේකම් කිම් | ||
| 2004 | What Happened in Bali | ||
| ප්‍රපෝසල් | සුං-වූක් | ||
| 2005 | Golden Apple | KBS2 | |
| Only You | SBS | ||
| Marrying a Millionaire | සහාය අධ්‍යක්ෂ නා සං-සූ | ||
| 2007 | Behind the White Tower | පාක් ගොන්-හා | MBC |
| යි සන් | හොං ගුක්-යොං | ||
| 2009 | My Too Perfect Sons | සොං සුන්-පූං | KBS2 |
| Temptation of an Angel[8] | Shin Hyun-woo | SBS | |
| 2010 | මැරී මී, ප්ලීස් | හන් ක්‍යුං-හූන් | KBS2 |
| 2011 | ඩීප් රූටඩ් ට්‍රී | ශිම් ජොං-සූ | SBS |
| 2012 | ද කිං'ස් ඩොක්ටර් | හ්‍යොන්ජොං රජ | MBC |
| 2013 | The Secret of Birth | චෝයි කි-තේ | SBS |
| Drama Festival "More and More" | ජේ-මූන් | MBC | |
| 2014 | Big Man | දෝ සං-හෝ | KBS2 |
| Birth of a Beauty | හන් මින්-හ්‍යොක් | SBS | |
| 2015 | Hyde Jekyll, Me | ර්යු සුං-යොන් | |
| සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් | ජුක්ර්‍යොං පූජක | ||
| 2017 | Circle | පාක් දොං-ගුන් | tvN |
| 2018 | Mysterious Personal Shopper | ජං ම්යුං හ්වන් | KBS |
| My Contracted Husband, Mr. Oh | බං ගොං-නිම් | MBC | |
| 2019 | Haechi[9] | වි බ්‍යුං-ජෝ | SBS |
| 2019 | Welcome 2 Life | කං යූන්-ගි | MBC TV |
චිත්‍රපට
[සංස්කරණය]| වර්ෂය | තේමාව | චරිතය |
|---|---|---|
| 2005 | All for Love | ලාබාලම රහස් පරීක්ෂක |
| 2007 | Bank Attack | ස්ටන්ට්මන්/බුම් |
| 2010 | Foxy Festival | ඇනවුම් බෙදාහරින්නා (පසුබිම්) |
| 2011 | Mama | සුං-චුල්ගේ සතුරු කල්ලියේ ප්‍රධානියා (පසුබිම්) |
| 2012 | Code Name: Jackal[10] | ශින් නායක |
| 2014 | Twinkle-Twinkle Pitter-Patter (කෙටි චිත්‍රපටය) |
විවිධ ප්‍රසංග
[සංස්කරණය]| වර්ෂය | තේමාව | ජාලය | සටහන් |
|---|---|---|---|
| 2010 | Hot Brothers | MBC | චරිත සාමාජික[11][12] |
| 2014 | The King of Food | KBS2 |
වේදිකා
[සංස්කරණය]| වර්ෂය | තේමාව | චරිතය |
|---|---|---|
| 2002 | කිං ලියර් | |
| 2003 | ඔතලෝ |
සම්මාන සහ නිර්දේශ
[සංස්කරණය]| වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | නිර්දිෂ්ට කෘතිය | ප්‍රතිඵලය |
|---|---|---|---|---|
| 2007 | MBC නාට්‍ය සම්මාන | හොඳම නවක නළුවා | බිහයින්ඩ් ද වයිට් ටවර්, යි සන් | දිනාගති |
| 2008 | 44වන බෙක්සං කලා සම්මාන | හොඳම නවක නළුවා (රූපවාහිනී) | යි සන් | නිර්දේශිත |
| 2009 | KBS නාට්‍ය සම්මාන | හොඳම සහාය නළුවා | මයි ටූ පර්ෆෙක්ට් සන්ස් | නිර්දේශිත |
| 2010 | විශිෂ්ටතා සම්මානය, දෛනික නාට්‍ය නළුවා | මැරී මී, ප්ලීස් | නිර්දේශිත | |
| 2012 | MBC නාට්‍ය සම්මාන | විශිෂ්ටතා සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍ය නළුවා | ද කිං'ස් ඩොක්ටර් | නිර්දේශිත |
| 2014 | SBS නාට්‍ය සම්මාන | විශේෂ සම්මානය, විශේෂිත නාට්‍යයක නළුවා | බර්ත් ඔෆ් අ බියුටි | නිර්දේශිත |
| 2018 | 26වන කොරියා සංස්කෘතික සහ රසවින්දන සම්මාන[13] | විශිෂ්ටතා සම්මානය, නාට්‍ය නළුවා | මිස්ටීරියස් පර්සනල් ශොපර් | දිනාගති |
| KBS නාට්‍ය සම්මාන | විශිෂ්ටතා සම්මානය, දෛනික නාට්‍ය නළුවා | නිර්දේශිත |
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Married Women Basketball Players Miss Family Life". The Dong-a Ilbo. 12 April 2007. සම්ප්‍රවේශය 2014-11-04.
- ^ "Which stars have risen through Yi San?". Hancinema. 19 June 2008. සම්ප්‍රවේශය 2014-11-04.
- ^ Choi, Eun-jin (1 January 2012). 한상진, '심종수'가 백성을 위했듯 '대중'을 위한 연기할 것. DC Inside (Korean බසින්). සම්ප්‍රවේශය 2014-11-04.
{{cite web}}: CS1 maint: unrecognized language (link) - ^ Lee, Eon-hyeok (5 June 2009). 한상진의 항변 "선풍이 어리바리하다고? 냉철한 사회부기자!"(인터뷰①). Newsen (Korean බසින්). සම්ප්‍රවේශය 2014-11-04.
{{cite web}}: CS1 maint: unrecognized language (link) - ^ Park, Jeong-hyeon (22 June 2010). '뜨형' 한상진, 기름기 쏙 뺀 굴욕의 20분... 아바타의 전말(인터뷰①). Newsen (Korean බසින්). සම්ප්‍රවේශය 2014-11-04.
{{cite web}}: CS1 maint: unrecognized language (link) - ^ Park, Jeong-hyeon (22 June 2010). "'뜨형' 한상진 "내가 A급은 아니지만..." 예능에 임하는 자세(인터뷰②)". Newsen (Korean බසින්). සම්ප්‍රවේශය 2014-11-04.
{{cite web}}: CS1 maint: unrecognized language (link) - ^ Park, Jeong-hyeon (22 June 2010). '뜨형' 예능바보 한상진 "모터에 코드 빼라는 핀잔 들어도" (인터뷰③). Newsen (Korean බසින්). සම්ප්‍රවේශය 2014-11-04.
{{cite web}}: CS1 maint: unrecognized language (link) - ^ Oh, Jean (12 October 2009). "Quartet of dramas revamps fall line-up". The Korea Herald. සම්ප්‍රවේශය 2014-11-04.
- ^ "'해치' 정일우·권율부터 고아라까지, 대본 리딩 공개…명품 라인업이 만났다". Sports Chosun (කොරියානු බසින්). December 18, 2018.
- ^ "JYJ's Kim Jae Joong and Song Ji Hyo Lighten Up for The Jackal is Coming". enewsWorld. 10 November 2012. සම්ප්‍රවේශය 2014-11-04.
- ^ "Park Hwi-soon "guarantees high ratings" for Hot Brothers". 10Asia. 25 May 2010. සම්ප්‍රවේශය 2014-11-04.
- ^ "Review: Variety show Hot Brothers – 2nd episode (MBC TV, 5:20 PM)". 10Asia. 25 May 2010. සම්ප්‍රවේශය 2014-11-04.
- ^ "2018년 제 26회 "대한민국 문화연예대상" 성황리 개최". NB News (කොරියානු බසින්). November 29, 2018.
බාහිර සබැඳි
[සංස්කරණය]- Han Sang-jin සංරක්ෂණය කළ පිටපත 2014-11-04 at the Wayback Machine at Blossom Entertainment
- හන් සං-ජින් සඳහා හන්සිනෙමා හි ඇති තොරතුරු
- Han Sang-jin සඳහා කොරියන් මූවී ඩේටාබේස් හි ඇති තොරතුරු