ලී බ්යුං-හූන්

විකිපීඩියා වෙතින්
ලී බ්‍යුං-හූන්
උපතඔක්තෝබර් 14, 1944 (1944-10-14) (වයස 79)
අධ්‍යාපනයසෝල් ජාතික විශ්වවිද්‍යාලය - වනසංරක්ෂණ විද්‍යාව
රැකියාවරූපවාහිනී අධ්‍යක්ෂක, නිෂ්පාදක
සක්‍රීය වසර1970-වර්තමානය
කොරියානු නම
හංගුල්이병훈
හන්ජා李丙勳
ප්‍රතිශෝධිත රෝමානුකරණයI Byeong-hun
මැකූන්–‍රයිෂවර්I Pyŏng-hun

ලී බ්‍යුං-හූන් (උපත ඔක්තෝබර් 14, 1944) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු රූපවාහිනී අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරයෙකි. ලී වඩාත් ප්‍රචලිත වූයේ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ කාලාන්තර නාට්‍ය අතුරින් 500 ඉයර්ස් ඔෆ් ජොසොන් (1983-1990), හුර් ජුන් (1999) සහ දේ ජං ගුම් (2003) යන නාට්‍ය උදෙසා ය.

නිර්මාණ නාමාවලිය[සංස්කරණය]

අධ්‍යක්ෂක ලෙස[සංස්කරණය]

  • ද ෆ්ලවර් ඉන් ප්‍රිසන් (MBC, 2016)
  • ද කිං'ස් ඩොක්ටර් (MBC, 2012-2013)
  • දොං යි (MBC, 2010)
  • යි සන් (MBC, 2007-2008)
  • බැලඩ් ඔෆ් සෝදොං (SBS, 2005-2006)
  • දේ ජං ගුම් (MBC, 2003-2004)
  • සංදෝ (MBC, 2001-2002)
  • හුර් ජුන් (MBC, 1999-2000)
  • ද තර්ඩ් මෑන් (MBC, 1997)
  • මයි මදර්'ස් සී (MBC, 1993)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: දේවොන්ගුන් (MBC, 1990)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: පා මුන් (MBC, 1989)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද මෙමොයර්ස් ඔෆ් ලේඩි හ්‍යේග්‍යොං (MBC, 1988-1989)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ක්වීන් ඉන්හ්‍යොන් (MBC, 1988)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: නම්හන් මවුන්‍ටන් කාසල් (MBC, 1986-1987)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද හෝයිචුන් ගේට් (MBC, 1986)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: දි ඉම්ජින් වෝ (MBC, 1985-1986)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද වින්ඩ් ඕකිඩ් (MBC, 1985)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද උමේ ට්‍රී ඉන් ද මිඩ්ස්ට් ඔෆ් ද ස්නෝ (MBC, 1984-1985)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ට්‍රී විත් ඩීප් රූට්ස් (MBC, 1983)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද කිං ඔෆ් චුදොං පැලස් (MBC, 1983)
  • නම්ගං ලී සුං-හුන් (MBC, 1982)
  • 제3교실 (MBC, 1975)
  • 113 수사본부 (MBC, 1974)

නිෂ්පාදක ලෙස[සංස්කරණය]

  • ද රෝයල් රෝඩ් (MBC, 1998)
  • ජෙලසි (MBC, 1992)

ග්‍රන්ථ[සංස්කරණය]

  • Sewora Kingdom of Dreams: Director Lee Byung-hoon's Drama Story (2009)[1]

සම්මාන[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 꿈의 왕국을 세워라 이병훈 감독의 드라마 이야기. Kyobo Books (Korean බසින්). සම්ප්‍රවේශය 2014-03-24.{{cite web}}: CS1 maint: unrecognized language (link)

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලී_බ්යුං-හූන්&oldid=475368" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි