ෆුල් හවුස් (දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
ෆුල් හවුස් (කොරියානු ටෙලි නාට්‍ය මාලාව)
ගොනුව:Korean-drama-full-house-poster.jpg
ෆුල් හවුස්හි ප්‍රචාරක පෝස්ටරය
ප්‍රභේදයප්‍රේම වෘතාන්ත
ප්‍රහසන
නාට්‍ය
ආකෘතියටෙලි නාට්‍ය මාලාව
මත පදනම්වවොන් සූ යෙඕන් ගේ ෆුල් හවුස් කෘතිය ඇසුරින්
රචනය කලේමින් හියෝ ජුන්ග්
අධ්‍යක්ෂණය කලේප්යෝ මින් සූ
රඟපෑමසොන් හේ ක්යෝ
රේන්
හන් ඉයුන් ජුන්
කිම් සන් සූ
Composer(s)ලී ක්යුන් සප්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු භාෂාව
කථාංග ගණන16
නිෂ්පාදනය
ස්ථානය(න්)ඉන්චියෝන්, ෂැන්හයි, තායිලන්තය
කැමරා සැලැස්මබහු කැමරා
ප්‍රචාරණය
මුල් නාලිකාවකොරියන් බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම්
රූප ආකෘතිය1080i HDTV
මුල් ධාවනය14 ජූලි 2004 (2004-07-14) – 4 සැප්තැම්බර් 2004 (2004-09-04)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

ෆුල් හවුස් 2004 දී නිෂ්පාදනය කෙරුණු කොරියානු ටෙලි නාට්‍යකි. මෙයට සොන් හේ ක්යෝ, රේන්, හන් ඉයුන් ජුන් සහ කිම් සන් සූ යන රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙති. මෙය ප්‍රහසනාත්මක ප්‍රේම වෘතාන්තයක් වන අතර දකුණු කොරියානුKBS2නාලිකාවේ 2004ක් වූ ජුලි මස 14වනදා ද සිට සැප්තැම්බර් 4වනදා දක්වා සම බදාදාවකම සහ බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 9.30ට විකාශය වුණි. ඒ කොටස් 16ක් ලෙසින්ය.

සාරාංශය[සංස්කරණය]

හන් ජියැන් නම් තිර පිටපත් රචිකාව නම මියගිය පිය සැදු ෆුල් හවුස් නම් නිවසේ ජීවත් වේ. දිනක්, අයගේ හොඳම මිතුරන් දෙදෙනා අයව උපායක් මගින් උගුලකට කොටු කරවති; ඒ ඇය නිවාඩුවක් දින ඇති බව පවසමිණි. එය ඇසු ඇය නිවාඩුව සඳහා පිටත් වේ. එම කාලය අතරතුර අයගේ හොඳම මිතුරන් අයගේ නිවාස විකිණීමට සමත් වේ. ගුවන් යානයේදී ජියැන් ට ප්‍රසිද්ධ රඟන ශිල්පියෙකු වන ලී යුන් ජේ හමුවේ. ඇයගේ ආගමනයෙන් පසු යට හෙළිවන්නේ, තම මිතුරන් දෙදෙනා තම නිවාස යුන් ජේට විකුණා ඇති බවයි. අවසානයේදී ඔවුන් එක්ව ජීවත්වීමට කැමතිවේ. යුන් ජේ යනු ඉක්මනින් කෝපාවිෂ්ට වන , පිරිසිදුකමට සහ පිළිවෙලට ඉතා ලැදි අයෙකි. ජියැන් මුලදී යුන්ජේ ගේ සේවිකාව ලෙස කටයුතු කරයි; ඒ ෆුල් හවුස් නිවාස ක්‍රමක්‍රමයෙන් මිලදී ගැනීමටය. එයින් ප්‍රයෝජන ගන්න ජේ, තමන්ට සදෙන කටකතා පාලනය කිරීමට ජියැන් ව විවාහ කරගනී, ඒ ගිවිසුම් විවාහයක් ලෙසයි.

රඟපෑම[සංස්කරණය]

  • "සොන් හේ ක්යෝ" මෙහි "හන් ජි-යැන්" ගේ චරිතයට පණපොවයි.

ජියැන් සර්ව ශුභවාදී සහ ප්‍රීතිමත් තරුණියක් වන අතර මිතුරන්ට ඉතා හිතවත්ය. එසේම ඇය බුද්ධිමත් නොවන අතර ධෛර්යමත සහ යහපත් චරිතයකි. එමගින් ඇය ලේකිකාවක් වීමට දැඩි උත්සාහයක නිරත් වේ. ඇය ජීවත් වන්නේ ෆුල් හවුස් නම් ඉතා සුන්දර නිවසකය; එය ඇයගේ මියගිය දෙමව්පියන් සැදුවකි. යට යුන්-ජේ මනගසීමට පෙර සිටියේ මිතුරන් දෙදෙනෙක් පමණි; ඒ හී ජින් සහ ෂින් ඩොන් වූක් ය.ජි-යැන් ,ඔවුන්ගේ "නොමිලේ" ෂැන්හයි ගමනට සහභාගී වීමට කැමැත්ත පළකරයි. ජි-යැන් රටින් පිටවන වහාම හී ජින් සහ ෂින් ඩොන් වූක් ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මක කරයි, ඒ ජි-යැන් ගේ නිවාස විකිණීමයි.ගුවන් යානයේදී ඇයට අසලින් වැඩිවී සිටින්නේ යුන් ජේ යි. එහිදී ඔවුන් දෙදෙනා ප්‍රථම වතාවට මුණගැසේ. එහෙත් එම හමුවීම එතරම් සාර්ථක නොවේ.ඇයට හෝටලයේ කාමරයක් ලබාගැනීමට උදව් කරන්නේ මින් හ්යුක් ය.එහිදී ඔවුන් දෙදෙනා මුණගැසේ. ඇය හෝටල් කාමරයක් ලබා ගත පසු තවත් ප්‍රශ්නයකට මැදි වේ; ඒ හෝටල් ගාස්තුව ගෙවන අන්දමයි. මේ වනවිට ඇය සතුව කිසිදු මුදලක් නොපවතින නිසාය.එසේම ඇයට නැවත කොරියාවට යාම සඳහා ගුවන් ටිකට් පතක් ගැනීමටද මුදල් අවශ්‍ය වේ. එම අවස්ථාවේ යුන් ජේ ගෙන් ප්‍රයෝජන ගන්නා ජි-යැන් ඔහුව උපායමාර්ගිකව මුදල් ලබාදීමට පොළඹව ගනී. ඇය කොරියාවට පා තැබූ පසුව වී ඇති සියල්ල දැනගැනී.ඒ වනවිටත් ඇය ප්‍රමාද වී වැඩිය. අයගේ නිවාස විකුණා ඇත්තේ යුන්-ජේටය.පසුව යුන්-ජේ සහ ජි-යැන් කොන්ත්‍රාත් විවාහයකට එකඟ වේ.එම ගිවිසුමට අනුව දික්කසාදයෙන් පසුව ෆුල් හවුස් නිවාස ජි-යැන් හට හිමිවිය යුතු වේ.ඇය යුන්-ජේ ගේසේවිකාව ලෙසට සේවය කරන්නීය.මෙහිදී යුන් ජේ හේ වොන් සමගද ජි-යැන් මින්-හ්යුක් නම් ලේඛකයා සමගද කාලය ගතකරයි.ඒ අතර ජි-යැන් , යුන්-ජේ වඅතර ඇති විවාහය ඇනහිටී. එහෙත් පසුව යුන්-ජේ ,ජි-යැන් හට විවාහ වීමට යෝජනා කරයි, මෙවර විශේෂත්වය වන්නේ මෙවර එය සත්‍ය වශයෙන් ම සිදුකරන නිසාවෙනි. ඉන්පසුව යුන්-ජේ සහ හන්-ජි-යැන් සත්‍යවශයෙන්ම විවාහ වේ.

  • රේන් , ලී යුන්-ජේ ලෙස
යුන්-ජේ යනු ජනප්‍රිය කොරියානු නළුවෙකි, තරුණියන් අතර ඔහු ඉතා ජනප්‍රියය. Though appearing to be egotistical and stubborn, mostly to maintain his pride, he has secret unrequited feelings for his childhood friend, Hye-won. But later on, Young-jae falls in love with Ji-eun. He also has a fragile relationship with his father, who is a doctor. Young-jae also had a sister who died as a child. Though he can be selfish, he cares deeply for his friends. He starts to realize his feelings for Ji-eun when she begins to date Min-hyuk. He is seeing Hye-won at the time and is extremely jealous of Min-hyuk and Ji-eun. After talking with Hye-won he realizes that he is in love with Ji-eun and thus Hye-won and Young-jae end their relationship. He ends up proposing to Ji-eun and she says yes.