හන්සිනෙමා

විකිපීඩියා වෙතින්
හන්සිනෙමා
URLhancinema.net
වානිජ ද?Yes
අඩවියේ ප්‍රභේදයචිත්‍රපට සහ නාට්‍ය සඳහා මාර්ගගත දත්ත සමුදාය
ලියාපදිංචියඅනිවාර්ය නැත
අන්තර්ගත භාෂාඉංග්‍රීසි
හිමිකරුසෙඩ්‍රික් කොලිමයින්
වර්තමාන තත්ත්වයක්‍රියාකාරී

හන්සිනෙමා යනුවෙන් හැඳින්වෙන්නේ 2003 දී සෙඩ්‍රික් කොලිමයින් විසින් ස්ථාපිත ස්වාධීන දකුණු කොරියානු චිත්‍රපට සහ නාට්‍ය පිළිබඳ දත්ත සමුදායකි. මෙමඟින් කොරියානු චිත්‍රපට, රූපවාහිනී නාට්‍ය, නළුවන් සහ අනෙකුත් තොරතුරු ලබා දේ.[1][2] මෙමඟින් දකුණු කොරියානු නොවන ප්‍රේක්ෂකයා අරමුණු කෙරෙයි.[3]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "New "Cloud Atlas" still and production art reveal the Wachowskis' vision for 2144". IFC. සම්ප්‍රවේශය 12 January 2012.
  2. "A Look into the International Presence of Korean Drama". KOFICE. 2017-12-13. සම්ප්‍රවේශය 2017-12-23.
  3. Jung, Sun (2011). Korean masculinities and transcultural consumption : Yonsama, Rain, Oldboy, K-Pop idols. Hong Kong: Hong Kong University Press. p. 132. ISBN 988-8028-67-7. However, these are South Korean-based English-language websites whose major focus is on providing South Korean film news and data to non-South Korean audiences.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හන්සිනෙමා&oldid=475464" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි