යූ සුන්

විකිපීඩියා වෙතින්
යූ සුන්
‍යූ සුන් 2019 දී
උපත
වං යූ-සුන්

පෙබරවාරි 11, 1976 (1976-02-11) (වයස 48)
සෝල්, දකුණු කොරියාව
අධ්‍යාපනයකොරියා ජාතික කලා විශ්වවිද්‍යාලය - වේදික අධ්‍යයන
රැකියාවනිළිය
සක්‍රීය වසර1999–වර්තමානය
නියෝජිතයා
කලත්‍රයා(යන්)චා හ්‍යෝ-ජූ (වි. 2011)
දරුවන්1[2]
කොරියානු නම
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයYu-seon
මැකූන්–‍රයිෂවර්Yusŏn
උපන් නාමය
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයWang Yu-seon
මැකූන්–‍රයිෂවර්Wang Yusŏn

වං යූ-සුන් (උපත පෙබරවාරි 11, 1976), හෙවත් වෘත්තීයව යූ සුන් ලෙස හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය වඩාත්ම ප්‍රකට වූයේ මයි ටූ පර්ෆෙක්ට් සන්ස් නම් වූ පවුලේ නාට්‍යය සහ බ්ලැක් හවුස්, මොස්, ග්ලව්[3] සහ ඩෝන්ට් ක්‍රයි මමී යන චිත්‍රපට තුළිනි.

රංගනය[සංස්කරණය]

චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය
1999 Mayonnaise අරා
2000 www.whitelover.com (කෙටි චිත්‍රපටය) හා-යන්
2003 The Uninvited හී-උන්
2004 The Big Swindle ජුං ඉන්-සූක්
2005 The Wig ජි-හ්‍යොන්
2007 Black House ශින් යි-හ්වා
Moss ලී යොං-ජි
2011 GLove නා ජූ-වොන්
Romantic Heaven ‍යොම් ක්‍යොං-ජා
2012 Never Ending Story ජේ-සූ
Gabi සදාකෝ
Don't Cry Mommy කිම් ‍යූ-රිම්
2015 The Chosen: Forbidden Cave ගුම්-ජෝ
Himalaya චෝයි සොන්-හෝ (පසුබිම්)
Never Said Goodbye සූ ජුං
2017 The Preparation මූන්-ක්‍යොං
2019 Real Culprit[4]

රූපවාහිනී කතාමාලා[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය ජාලය
1999 Hometown of Legends "සං-සා-යෝ" KBS2
2001 MBC Best Theater "An Incomplete Love" MBC
2002 The Shining Sunlight චෝයි ජූන්-හී MBC
The Great Ambition දන් ජා-යොන් SBS
2003 South of the Sun ලී මින්-ජූ SBS
2004 Into the Storm යූ ජින්-ක්‍යුං SBS
Little Women ජුං මි-දුක් SBS
2005 Sweet Spy පාක් උන්-ජූ MBC
2006 Singles Game හන් ‍යොං-උන් SBS
2007 Lobbyist ඊවා SBS
That Woman Is Scary චෝයි යොං-රිම් SBS
2008 General Hospital 2 ජං ශික්-ජින්
(ආරාධිත, කථාංග 3-4)
SBS
Terroir ආන් ජි-සුන් SBS
2009 My Too Perfect Sons කිම් බොක්-ශිල් KBS2
2012 Take Care of Us, Captain චෝයි ජි-වොන් SBS
හෝර්ස් ඩොක්ටර් ජං ඉන්-ජූ MBC
2013 Drama Festival "Surviving in Africa"[5] කං මින්-ජූ MBC
2015 Life Tracker Lee Jae-goo සොං යොන්-හී SBS
Sweet, Savage Family ලී දෝ-ක්‍යුං MBC
2016–2017 Our Gap-soon ශින් ජේ-සූන් SBS
2017 Criminal Minds නා නා-හ්වං tvN
2018 Clean with Passion for Now[6] ලේකම් ග්වොන් JTBC
2019 Mother of Mine[7] කං මි-සොන් KBS2
2020 Get Revenge[8] කිම් තේ-ඕන් ටීවී චෝසුන්
2021–2021 Hush ක්‍යං යූන්-ක්‍යුං JTBC

විවිධ/ගුවන්විදුලි වැඩසටහන්[සංස්කරණය]

වර්ෂය තේමාව ජාලය සටහන්
2001-2002 Movies and Popcorn KBS2 නිවේදිකා
2003-2005 Million Dollar Mystery SBS
2009 Photographer QTV
2014 Kim C's Music Show KBS Cool FM Special DJ
2015 Real Men: Female Soldier Special - Season 3 MBC Cast member

වේදිකා[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය
2000 මොස්කිටෝ
ගොයිං ටුගෙදර්
2008 කම් ඇන්ඩ් සී මී
අ පපට් ෂෝ
ද ශේප් ඔෆ් තිංග්ස් සේ-ක්‍යුං

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය නිර්දිෂ්ට කෘතිය ප්‍රතිඵලය
2003 එස්බීඑස් නාට්‍ය සම්මාන හොඳම සහාය නිළිය සවුත් ඔෆ් ද සන් දිනාගති
2004 41වන ග්‍රෑන්ඩ් බෙල් සම්මාන හොඳම සහාය නිළිය දි අන්ඉන්වයිටඩ් නිර්දේශිත
එස්බීඑස් නාට්‍ය සම්මාන නවක තරු සම්මානය ලිට්ල් විමෙන් දිනාගති
විශිෂ්ට සම්මානය, මාලා නාට්‍ය නිළිය ඉන්ටු ද ස්ටෝර්ම් දිනාගති
2005 එස්බීඑස් නාට්‍ය සම්මානය විශේෂ සම්මානය MC ප්‍රවර්ගය මිලියන් ඩොලර් මිස්ට්‍රි දිනාගති
2007 28වන බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මාන හොඳම සහාය නිළිය බ්ලැක් හවුස් නිර්දේශිත
එස්බීඑස් නාට්‍ය සම්මාන විශිෂ්ට සම්මානය, මාලා නාට්‍ය නිළිය දැට් වුමන් ඊස් ස්කෙයරි දිනාගති
2008 2වන කොරියා නාට්‍ය සම්මාන විශිෂ්ට සම්මානය, නිළිය නිර්දේශිත
2009 17වන කොරියානු සංස්කෘතික සහ රසවින්දන සම්මාන විශිෂ්ට සම්මානය, නාට්‍ය නිළිය මයි ටූ පර්ෆෙක්ට් සන්ස් දිනාගති
කේබීඑස් නාට්‍ය සම්මාන හොඳම යුවළ ලී පිල්-මෝ සමඟ දිනාගති
විශිෂ්ට සම්මානය, මාලා නාට්‍යයක නිළිය දිනාගති
2010 5වන ඒෂියා මොඩල් ෆෙස්ටිවල් සම්මාන බීබීඑෆ් ජනප්‍රිය තරු සම්මානය අදාළ නොවේ දිනාගති
31වන බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මාන හොඳම සහාය නිළිය මොස් නිර්දේශිත
2011 32වන බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මාන හොඳම සහාය නිළිය ග්ලව් නිර්දේශිත
2012 එස්බීඑස් නාට්‍ය සම්මාන විශිෂ්‍ටතා සම්මානය, විශේෂ නාට්‍යයක නිළිය ටේක් කෙයා ඔෆ් අස්, කැප්ටන් නිර්දේශිත
එම්බීසී නාට්‍ය සම්මාන ඉහළම විශිෂ්ටතා සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍ය නිළිය හෝර්ස් ඩොක්ටර් නිර්දේශිත

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Son, Ji-ah (April 17, 2017). "모션미디어→다인엔터테인먼트로 사명 변경…문화산업 다각화". Maeil Business Newspaper (කොරියානු බසින්). සම්ප්‍රවේශය May 25, 2017.
  2. "Yoo-Sun, gives birth to a daughter "has become a mother in three years since marriage"". Innolife. 31 January 2014. සම්ප්‍රවේශය 2015-05-27.
  3. "Yoo Sun's Career Blossoms in 2011". The Chosun Ilbo. 12 February 2011. සම්ප්‍රවේශය 2012-11-18.
  4. "REAL CULPRIT with SONG Sae-byeok and YOO Sun Enters Production". Korean Film Biz Zone.
  5. "Actress Yoo Sun stars as a mom who once was the leader of school bully". MBC Global Media. 11 September 2013. සම්ප්‍රවේශය 2014-01-21.
  6. "JTBC '일단 뜨겁게 청소하라' 김유정·안효섭·송재림…꿀조합 눈길". JTBC (කොරියානු බසින්). February 8, 2018.
  7. Kim Min-ji (18 January 2019). "[공식입장] '제일 예쁜 내 딸' 유선X김소연X김하경 출연… 3인 3색 자매". News1.
  8. "Kim Sa Rang, Yoon Hyun Min & more cast in upcoming drama 'Get Revenge'". Allkpop. July 24, 2020. සම්ප්‍රවේශය October 3, 2020.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=යූ_සුන්&oldid=475455" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි