Jump to content

ගිලියන් ඇන්ඩර්සන්

විකිපීඩියා වෙතින්

ගිලියන් ඇන්ඩර්සන්
උපත
ගිලියන් ලේ ඇන්ඩර්සන්

අගෝස්තු 9, 1968 (1968-08-09) (වයස 57)
උගත් ශාස්ත්‍රාලයඩිපෝල් විශ්වවිද්‍යාලය, B.F.A. 1990
වෘත්තියsනිළියක, ලේඛිකාවක, නිෂ්පාදකවරියක, අධ්‍යක්ෂකවරියක
සක්‍රීය වසර1986–වර්තමානය
Spouse(s)ක්ලයිඩ් ක්ලොට්ස් (වි. 1994–97)
ජූලියන් ඔසෑන් (වි. 2004–06)
Partnerමාක් ග්‍රිෆිත්ස් (2006–12)
දරුවන්3
Awardsසම්පූර්ණ ලැයිස්තුව
වෙබ් අඩවියgilliananderson.ws

ගිලියන් ලේ ඇන්ඩර්සන්, OBE (උපත අගෝස්තු 9, 1968)[1][2] යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු-බ්‍රිතාන්‍ය චිත්‍රපට, රූපවාහිනී සහ වේදිකා නිළියක, ක්‍රියාකාරිනියක සහ ලේඛිකාවකි. ඇය නිරූපණය කළ වඩාත් ප්‍රකට චරිත අතර සුප්‍රකට ද එක්ස්-ෆයිල්ස් දීර්ඝ කතාමාලාවේ එෆ්බීඅයි විශේෂ නියෝජිත ඩේනා ස්කලී, ටෙරන්ස් ඩේවීස්ගේ ද හවුස් ඔෆ් මර්ත් (2000) චිත්‍රපටයේ ලිලී බාර්ට්, සහ බීබීසී අපරාධ රූපවාහිනී මාලා නාට්‍යයක් වූ ද ෆෝල් හි ඩීඑස්අයි ස්ටෙලා ගිබ්සන් යන චරිත ප්‍රධාන වේ.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ ANDERSON, Gillian Leigh. Who's Who. Vol. 2015 (online Oxford University Press ed.). A & C Black, an imprint of Bloomsbury Publishing plc. {{cite book}}: |website= ignored (help) closed access publication – behind paywall (subscription required)
  2. ^ "Monitor". Entertainment Weekly. No. 1271. අගෝස්තු 9, 2013. p. 22.

බාහිර සබැඳි

[සංස්කරණය]
පූර්වප්‍රාප්තිකයා
රසල් බේකර්
මාස්ටර්පීස් ක්ලැසික් නිවේදක
2008–2009
අනුප්‍රාප්තික
ලෝරා ලිනී
"https://si.wikipedia.org/w/index.php?title=ගිලියන්_ඇන්ඩර්සන්&oldid=731480" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි