ද්වාරය:තාරකා
මෙවලම්
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
Wikipedia's portal for exploring content related to තාරකාසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to තාරකා
Portal maintenance status: (2022 ඔක්තෝබර්)
|
හැඳින්වීම
Script error: The function "lead" does not exist.
තෝරාගත් ලිපි
-
Image 1
-
Image 2

ඉතා වේගයෙන් භ්‍රමණය වන නියුට්‍රෝන තරුවක් වන PSR B1509-58 පල්සාර් තරුවේ විකිරණ කදම්භ අවට තිබෙන වායු X-කිරණයෙන් (රන් පැහැ ප්‍රදේශ: චන්ද්‍රා දුරේක්ෂයෙන් ලබාගෙන ඇත) දිලිසුවමින් ඉතිරි නෙබියුලාව ම ආලෝකමත් කරන අයුරු; මෙහි පෙන්වා ඇත්තේ අධෝරක්ත කිරණයෙන් ආලෝකමත් වන අයුරු ය (නිල සහ රතු පැහැ ප්‍රදේශ: WISE දුරේක්ෂයෙන් ලබාගෙන ඇත).
නියුට්‍රෝන තරුවක් යනු අභිපාතය වීමට පෙර සූර්ය ස්කන්ධ 10 - 29 අතර වූ විශාල තාරකාවක අභිපාතය වූ හරය යි. ක්වාර්ක් තරු සහ ස්ට්‍රේන්ජ් තරු හැරුණු විට ඇති කුඩාම හා ඝනත්වය වැඩිම තරු මේවා වේ. නියුට්‍රෝන තරුවක අරය කි.මී. 10ක් (සැතපුම් 6.2ක්) පමණ වන අතර සූර්ය ස්කන්ධ 1.4 - 2.16 බරකින් එය සමන්විත වේ. එය විශාල තරුවක සුපර්නෝවා පිපුරුමකින්, හා එහි ගුරුත්ව අභිපාතය නිසා ඇති වේ. මෙම ගුරුත්ව බිඳවැටීමෙන් මෙහි හරය සුදු වාමනයෙකුගේ ඝනත්වයටත් එහා යමින් පරමාණුක න්‍යෂ්ටියක ඝනත්වයට සම්පීඩනය කරයි.
මෙය සෑදුනායින් පසු මෙය තවදුරටත් සක්‍රීය ලෙස තාපය පිට නොකරන අතර ටික කලකට පසු සීතල වී යයි. කෙසේවෙතත් මෙය තවදුරටත් ඝට්ටනයෙන් හෝ අධිවර්ධනය විය හැකි යි. මේවායේ අනුරූප බොහෝමයක මේවා සම්පූර්ණයෙන්ම පාහේ නියුට්‍රෝනවලින් සෑදී ඇත (මුළු විද්‍යුත් ආරෝපනයක් නැති ප්‍රෝටෝනවලට වඩා ඉතා ස්වල්ප වශයෙන් තරමක් විශාල අනු පරමාණුක අංශු). සාමාන්‍ය පදාර්ථයේ ඇති ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන නියුට්‍රෝන තරුවක ඇති ස්වාභාවය නිසා එකතු වී නියුට්‍රෝන සාදයි. පෝලීගේ බහිෂ්කරණ න්‍යායට අනුව නියුට්‍රෝන තරු නියුට්‍රෝන පිරිහීමේ පීඩනය නිසා තවදුරටත් අභිපාතය වීම නවතී; කෙසේද යත්: සුදු වාමනයන් ඉලෙක්ට්‍රෝන පිරිහීමේ පීඩනය නිසා අභිපාතය වීම නවතින සේ ම ය. කෙසේවෙතත් අවශේෂ තරුව සූර්ය ස්කන්ධ 3කට වඩා වැඩිනම් එය කළු කුහරයක් දක්වා ම අභිපාතය වෙයි. (තව දුරටත්...) -
Image 3
-
Image 4
-
Image 5
-
Image 6හර්ට්ස්ප්රන්-රසල් සටහන ප්‍රකාර, රතු වාමන තරුවක් යනු, ප්‍රධාන පරම්පරාවෙහි, එක්කෝ අවසාන භාග K හෝ M වර්ණාවලි මාදිලියේ, කුඩා සහ සාපේක්ෂ ලෙසින් සිසිල් තරුවකි.
(තව දුරටත්...)
රතු වාමන තරුවක් සිත්තරුවෙකුගේ සංකල්පනාවක් අනුව. සමස්ත තරු අතුරින් බහුතරය සමන්විත වන්නේ රතු වාමන තරු වලිනි -
Image 7

X-ray/ප්‍රකාශ සංයුක්ත Cat's Eye Nebula රූපය.
ග්‍රහ නිහාරිකාවක් යනු විමෝචක නිහාරිකාවකි,බොහෝ අවස්ථාවන් වලදී PN හෝ PNe යන කෙටි යෙදුමෙන් හැදින්වෙන එය රතු යොධ ග්‍රහයන්ගෙන් අවසන් කාලයේ නිකුත් වන අයනික වයුවන්ගෙන් සැදුන බබලන ප්‍රසරණය වෙමින් පවතින කවරයකින් සමන්විත වේ. 'නෙබියුලා'(nebula) යන වචනය ලතින් භාෂාවේ මීදුම හෝ වලාකුළ යන්නයි.
එමෙන්ම 'ග්‍රහ නිහාරිකාව/ ග්‍රහ නෙබියුලාව' යන වැරදි ව්‍යවහාරික වචනය මුලින්ම පටබැඳුනේ 1780 වර්ෂයේ, විලියම් හර්ෂල් නැමති තාරකා විද්‍යාඥයා විසින් ඔහුගේ දුරදක්නයෙන් මුලින් බලන විට මෙම වස්තූන් මුලින් පෙනී ඇත්තේ අලුතින් සැදුන ග්‍රහ මණ්ඩල ලෙසින් ය. මෙම වස්තූන් සඳහා හර්ෂල් යෙදූ නාමය තාරකා විද්‍යාඥයන් විසින් යොදා ගැනුනු අතර දැනටත් එය වෙනස් වී නොමැත. සාමාන්‍ය තාරකා ජීව කාලයක් වන වසර බිලියන ගණනක් සමඟ සංසන්දනය කර බැලීමේ දී අවුරුදු දස දහසක් පමණක් වන හෙයින් සාපේක්ෂව කෙටි කාලයක් තුළ පවතින සංසිද්දීන් ලෙස හැඳින්විය හැකිය.
බොහෝ ග්‍රහ නිහාරිකා නිර්මාණය වන ආකාරය පිළිබඳ වන මතයක් වන්නේ : තරුවක අවසාන සමයේ එහි රතු යෝධ අවධියේ, අනාවෟත සංදීප්ත ගර්භය මඟින් නිකුත් කරන පාරජම්බුල විකිරණ, නෙරපීමට ලක් වූ බාහිර ස්ථරය අයනීකරණයට ලක් කරනු ලබනවා. මෙම ශක්ත්යායනයට ලක් වූ නිහාරිකා වායූන්ගෙන් සැදුම් ලත් කවරය මඟින් උරාගත් පාරජම්බුල ශක්තීන් දෘශ්‍යමාන පරාස ලෙසින් නැවත විකිරණය වී ග්‍රහ නිහාරිකා ලෙස දෘශ්‍යමාන වේ.
තීරණාත්මක භූමිකාවක් මන්දාකිණියේ රසායනික පරිනණාමය පිලිබඳ ඉටුකරයි. එය තාරකාවන්ගෙන් නැවත ද්‍රව්‍යයන් අන්තර් තාරකා මධ්‍ය යොමු කිරීමෙන් මූලද්‍රව්‍ය, න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වල නිපැයුමක් (කාබන්,නයිට්රජන්,ඔක්සිජන් සහ කැල්සියම් ආදිය)
ඈත මන්දාකිනි වල වැදගත් තොරතුරු ග්‍රහ නිහාරිකා මගින් සොයා ගැනීමට මෙන්ම විසඳාගැනීමටද හැකියාව ඇත. (තව දුරටත්...)
Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට Star සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
උප මාතෘකා
| Evolution |
|
|---|---|
| Protostars | |
| Luminosity class | |
| Spectral classification | |
| Remnants | |
| Theoretical stars | |
| Nucleosynthesis | |
| Structure | |
| Properties | |
| Star systems | |
| Earth-centric observation of | |
| Lists | |
| Related articles | |
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස්
පුවත්

විකික්වෝට්
කියමන්

විකිසෝර්ක්
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්ෂනරි
අර්ථ දැක්වීම්

විකිඩේටා
දත්ත ගබඩාව

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:තාරකා&oldid=523895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි





