වල්ගාතරුව

විකිපීඩියා වෙතින්
9P/Tempel collides with Deep Impact's impactor

වල්ගාතරු යනු අධිශීතනය වූ අයිස් දූවිලි හා විවිධ වායුන්නගෙන් සෑදුනු ආකාශ වස්තු වේ. මේවා විශ්වයේ සෑම තැනම ගමන් කරයි. මේවා හිරැ අසලින් ගමන් කරන විට හිරුගේ ඇති බලයෙන් පිටතට ඇදෙයි. එවිට හිරුෙග් ආලෝකය පරාවර්තනය වී අපට පැහැදිලි වල්ගයක් සේ දිස්වේ. එය අදීප්ත ආකාශ වස්තුවක් වුවද එය හිරු එළිය පරාවර්තනය කිරීමෙන් ආලෝකය විහිදුවයි.

හිසක් හා වලිගයක් අැති නිසා වල්ගාතරැ වුවත් මේවා දූවිලි අංශු හා හිමවලින් සෑදී අැත. ධූම කේතු නම්කර අැත්තේ ඒවා සොයා ගත් පුද්ගලයින්ගේ නම් වලිනි. හේලිගේ ධූමකේතුව වසර 76 කට වරක් පෘථිවියට දිස්වේ. ඵය 1682 ප්‍රථම වරට සොයා ගැනීමෙන් අනතුරැ 1758, 1834, 1910, 1986 වසරවල දිස්විය.

"https://si.wikipedia.org/w/index.php?title=වල්ගාතරුව&oldid=483213" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි