Jump to content

සුදු වාමන තරු ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(List of white dwarfs වෙතින් යළි-යොමු කරන ලදි)

මෙහි දැක්වෙන්නේ විශේෂිත සුදු වාමන තාරකා ලැයිස්තුව කි.

ප්‍රථමයෝ

[සංස්කරණය]

මේ අදාළ අවශ්‍යතා සම්පූර්ණ කළේ යයි මුලින් ම හඳුනාගත් සුදු වාමන තාරකා ය

නාමය තරුව දිනය දත්ත විස්තරය සටහන් මූලාශ්‍ර
ප්‍රථමයෙන් සොයාගත් Sirius B 1852 සිරියස් පද්ධතිය Sirius B, (2005 වන විට දත්ත වලට අනුව) ආසන්නතම සුදු වාමන තරුව ද වේ [1][2]
ද්වීමය තරු පද්ධතියකින් ප්‍රථමයෙන් සොයාගත්
ප්‍රථම ද්විත්ව සුදු වාමන තරු පද්ධතිය LDS 275 1944 L 462-56 පද්ධතිය [3]
ප්‍රථම හුදකලා සුදු වාමන තරුව Van Maanen 2 1917 Van Maanen's star, ආසන්නතම හුදකලා සුදු වාමන තරුව ද වේ [4]
ග්‍රහ පද්ධතියක් තුළ ප්‍රථම සුදු වාමන තරුව
ග්‍රහලෝකයක් සහිත ප්‍රථම සුදු වාමන තරුව WD B1620−26 2003 PSR B1620-26 b (ග්‍රහලෝකය) මෙම ග්‍රහලෝකය PSR B1620-26 පද්ධතිය තුළ ඇති තාරකා දෙකම වටා භ්‍රමණය වන, circumbinary ග්‍රහලෝකයක් වේ [5][6]
ග්‍රහලෝකයක් සහිත ප්‍රථම ඒකීය සුදු වාමන තරුව WD 1145+017 2015 WD 1145+017 b ග්‍රහලෝකය අතිශයින් කුඩා වන අතර පෘථක්කරණයට ලක් වෙමින් පවතියි.
පල්සාරයක් වන ප්‍රථම සුදු වාමන තරුව AR Scorpii A 2016 රතු වාමන තරුවක් සමඟ වන ද්විමය පද්ධතියක් තුළ පිහිටි තරුවකි [7]

මේ අදාළ අවශ්‍යතා සම්පූර්ණ කළේ යයි දැනට හඳුනාගත් සුදු වාමන තාරකා ය

නාමය තරුව දිනය දත්ත විස්තරය සටහන් මූලාශ්‍ර
ආසන්නතම Sirius 1852 8.6 ly (2.6 pc) Sirius B, දෙවැනියට හඳුනාගත් සුදු වාමන තරුව ද වේ. [1][2]
ඈතින්ම පිහිටි SN UDS10Wil progenitor 2013 10,000,000,000 ly z=1.914 SN Wilson is a type-Ia supernova whose progenitor was a white dwarf [8][9][10]
වයස්ගතම WD 0343+247
SDSS J110217.48+411315.4
2012 12 Gy (tied)
ළාබාලතම SDSS J0003+0718 2011 < 13 My තාවකාලික ඇස්තමේන්තුව
ඉහළම මතුපිට උෂ්ණත්වය RX J0439.8−6809 2015 250,000 K (250,000 °C; 450,000 °F) This star is located in the Milky Way's galactic halo, in the field of the Large Magellanic Cloud [11][12]
පහළම මතුපිට උෂ්ණත්වය LSPM J1403+4533 2010 2,670 K (2,400 °C; 4,350 °F) Quite a large margin of error (1,500 K (1,230 °C; 2,240 °F)) [13]
දීප්තිය ඉහළම Z Andromedae B 1,500 - 9,800 L [14]
දීප්තිය පහළම PSR J2222-0137 B 2014 too dim to observe
Brightest apparent Sirius 1852 8.44 (V)
Dimmest apparent PSR J2222-0137 B 2014 too dim to observe
වඩාත්ම දැවැන්ත (තරඟකරු) RE J0317-853 1998 1.35 M
වඩාත්ම දැවැන්ත (තරඟකරු) ZTF J1901+1458 2020 1.35 M
අවම වශයෙන් දැවැන්ත SDSS J091709.55+463821.8 2007 0.17 M
විශාලතම Z Andromedae B 0.265±0.095 R
කුඩාතම HD 49798 2021 0.0023 R [15]

ආසන්නතම

[සංස්කරණය]
10 nearest white dwarfs
තරුව දුර විස්තරය සටහන් මූලාශ්‍ර
Sirius B 8.58 ly (2.63 pc) Sirius B, දෙවැනියට හඳුනාගත් සුදු වාමන තරුව ද වේ. Sirius පද්ධතියට අයත් වේ. [1][2][16][17]
Procyon B 11.43 ly (3.50 pc) Procyon පද්ධතියට අයත් වේ [16][17]
van Maanen's Star 14.04 ly (4.30 pc) [16][17]
GJ 440 15.09 ly (4.63 pc) [16]
40 Eridani B 16.25 ly (4.98 pc) 40 Eridani පද්ධතියට අයත් වේ [16][17]
Stein 2051 B 18.06 ly (5.54 pc) Stein 2051 පද්ධතියට අයත් වේ [16][17]
LP 44-113 20.0 ly (6.1 pc) [17]
G 99-44 20.9 ly (6.4 pc) [17]
L 97-12 25.8 ly (7.9 pc) [17]
Wolf 489 26.7 ly (8.2 pc) [17]

සටහන්

[සංස්කරණය]
  • SDSS J1228+1040, සුන්බුන් තැටියක් සහිත සුදු වාමන තරුව කි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c Atlas of the Universe, "The Universe within 12.5 Light Years: The Nearest Stars", Richard Powell, 30 July 2006 (accessed 2010-11-01)
  2. ^ a b c BBC News, "Hubble finds mass of white dwarf", Christine McGourty, 14 December 2005 (accessed 2010-11-01)
  3. ^ W. J. Luyten (September 1944). "Note on the Double White Dwarf L 462-56 = LDS 275". Astrophysical Journal. 100: 202. Bibcode:1944ApJ...100..202L. doi:10.1086/144658.
  4. ^ Schatzman, Évry (1958), White Dwarfs, North Holland Publishing Company, p. 2. 
  5. ^ Steinn Sigurdsson; Harvey B. Richer; Brad M. Hansen; Ingrid H. Stairs; Stephen E. Thorsett (July 2003). "A Young White Dwarf Companion to Pulsar B1620-26: Evidence for Early Planet Formation". Science. 301 (5630): 193–196. arXiv:astro-ph/0307339. Bibcode:2003Sci...301..193S. doi:10.1126/science.1086326. PMID 12855802. S2CID 39446560.
  6. ^ "Looking for planets around white dwarfs". Professor Astronomy. 20 August 2010.
  7. ^ Hambsch, Franz-Josef. "Amateurs Help Discover Pulsing White Dwarf". Sky and Telescope.
  8. ^ Jason Major (5 April 2013). "Hubble Spots the Most Distant Supernova Ever". Discovery Channel. 26 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 June 2023.
  9. ^ "CANDELS Finds the Most Distant Type Ia Supernova Yet Observed". Cosmic Assembly Near-infrared Deep Extragalactic Legacy Survey (CANDELS). 23 April 2013.
  10. ^ David O. Jones; Steven A. Rodney; Adam G. Riess; Bahram Mobasher; Tomas Dahlen; Curtis McCully; Teddy F. Frederiksen; Stefano Casertano; Jens Hjorth; Charles R. Keeton; Anton Koekemoer; Louis-Gregory Strolger; Tommy G. Wiklind; Peter Challis; Or Graur; Brian Hayden; Brandon Patel; Benjamin J. Weiner; Alexei V. Filippenko; Peter Garnavich; Saurabh W. Jha; Robert P. Kirshner; Henry C. Ferguson; Norman A. Grogin; Dale Kocevski (2 April 2013). "The Discovery of the Most Distant Known Type Ia Supernova at Redshift 1.914". The Astrophysical Journal. 768 (2) (published May 2013): 166. arXiv:1304.0768. Bibcode:2013ApJ...768..166J. doi:10.1088/0004-637X/768/2/166. S2CID 118890248. 166.
  11. ^ Universitaet Tübingen (24 November 2015). "The hottest white dwarf in the Galaxy". Science Daily.
  12. ^ K. Werner; T. Rauch (29 September 2015). "Analysis of HST/COS spectra of the bare C–O stellar core H1504+65 and a high-velocity twin in the Galactic halo". Astronomy and Astrophysics. 584 (published December 2015): A19. arXiv:1509.08942. Bibcode:2015A&A...584A..19W. doi:10.1051/0004-6361/201527261. S2CID 118458007. A19.
  13. ^ Kilic, Mukremin; Leggett, S. K.; Tremblay, P. -E.; von Hippel, Ted; Bergeron, P.; Harris, Hugh C.; Munn, Jeffrey A.; Williams, Kurtis A.; Gates, Evalyn; Farihi, J. (2010-09-01). "A Detailed Model Atmosphere Analysis of Cool White Dwarfs in the Sloan Digital Sky Survey". The Astrophysical Journal Supplement Series. 190 (1): 77–99. arXiv:1007.2859. Bibcode:2010ApJS..190...77K. doi:10.1088/0067-0049/190/1/77. hdl:2152/43067. ISSN 0067-0049. S2CID 4571557.
  14. ^ Sokoloski, J. L.; Kenyon, S. J.; Espey, B. R.; Keyes, Charles D.; McCandliss, S. R.; Kong, A. K. H.; Aufdenberg, J. P.; Filippenko, A. V.; Li, W.; Brocksopp, C.; Kaiser, Christian R.; Charles, P. A.; Rupen, M. P.; Stone, R. P. S. (2006-01-10). "A "Combination Nova" Outburst in Z Andromedae: Nuclear Shell Burning Triggered by a Disk Instability". The Astrophysical Journal. 636 (2): 1002–1019. arXiv:astro-ph/0509638. Bibcode:2006ApJ...636.1002S. doi:10.1086/498206. ISSN 0004-637X. S2CID 8941207.
  15. ^ "New X-ray observations of the hot subdwarf binary HD 49798/RX J0648.0–4418". academic.oup.com. සම්ප්‍රවේශය 2023-01-08.
  16. ^ a b c d e f David Taylor (2012). "White Dwarf Stars Near The Earth" (PDF). The Life and Death of Stars. Weinberg College of Arts and Sciences - Northwestern University.
  17. ^ a b c d e f g h i "White dwarfs within 10 parsecs". Sol Station. 2011.

ආශ්‍රිත

[සංස්කරණය]