Compact star

තාරකා විද්‍යාවේ දී, compact star (හෝ compact object) යන යෙදුම සුදු වාමන තරු, න්‍යුට්‍රෝන තරු, සහ කළු කුහර සඳහා පොදුවේ භාවිතා වේ. exotic star නම් වන කල්පිත වස්තු පවතී නම් ඒවා ද ඇතුළත් වන ලෙස මෙම යෙදුමේ අරුත වර්ධනය වනු ඇත. සියළු compact objects, ඒවායේ අරයට සාපේක්ෂව ඉහළ ස්කන්ධයක් සහිත හෙයින්, සාමාන්‍ය පරමාණු වලින් සැදි පදාර්ථය ට සාපේක්ෂව ඉතා ඉහළ ඝනත්ත්වයකින් යුතු වේ.
Compact stars බොහෝ විට stellar evolution අවසාන ඵල වන හෙයින් stellar remnants ලෙස ද හැඳින්වේ. stellar remnant එකක තත්ත්වය සහ වර්ගය, එය සෑදීමට මුල් වූ තාරකාවේ ස්කන්ධය මත මූලික වශයෙන් ම පදනම් වේ. නියම ස්වභාවය නොදන්නා තාරකා වලට, එය සාමාන්‍ය තාරකාවකට වඩා අඩු අරයක් සහිත යැයි සාක්ෂි ඇති විටක දී, compact star යන නොපැහැදිලි යෙදුම බොහෝ විට භාවිතා වේ. කළු කුහරයක් නොවන compact star එකක් degenerate star ලෙස හැඳින්විය හැකිය.
නිර්මාණය[සංස්කරණය]
stellar evolution හි සාමාන්‍ය අවසන් ඵලය වන්නේ එකක් නිර්මාණය වීමය.
ආයු කාලය[සංස්කරණය]
![]() | මෙම ඡේදය හිස් වෙයි. එයට කරුණු එක් කිරීමෙන් ඔබට උපකාරී විය හැක. |
සුදු වාමන තරු [සංස්කරණය]

![]() | මෙම ඡේදය හිස් වෙයි. එයට කරුණු එක් කිරීමෙන් ඔබට උපකාරී විය හැක. |
න්‍යුට්‍රෝන තරු [සංස්කරණය]

![]() | මෙම ඡේදය හිස් වෙයි. එයට කරුණු එක් කිරීමෙන් ඔබට උපකාරී විය හැක. |
කළු කුහර [සංස්කරණය]

![]() | මෙම ඡේදය හිස් වෙයි. එයට කරුණු එක් කිරීමෙන් ඔබට උපකාරී විය හැක. |
Exotic stars[සංස්කරණය]
![]() | මෙම ඡේදය හිස් වෙයි. එයට කරුණු එක් කිරීමෙන් ඔබට උපකාරී විය හැක. |
Quark stars සහ strange stars[සංස්කරණය]
![]() | මෙම ඡේදය හිස් වෙයි. එයට කරුණු එක් කිරීමෙන් ඔබට උපකාරී විය හැක. |
Preon stars[සංස්කරණය]
![]() | මෙම ඡේදය හිස් වෙයි. එයට කරුණු එක් කිරීමෙන් ඔබට උපකාරී විය හැක. |
Q stars[සංස්කරණය]
![]() | මෙම ඡේදය හිස් වෙයි. එයට කරුණු එක් කිරීමෙන් ඔබට උපකාරී විය හැක. |
Electroweak stars[සංස්කරණය]
![]() | මෙම ඡේදය හිස් වෙයි. එයට කරුණු එක් කිරීමෙන් ඔබට උපකාරී විය හැක. |
Boson star[සංස්කරණය]