කොවිඩ්-19 එන්නත

විකිපීඩියා වෙතින්

කොවිඩ්‑19 එන්නතක් යනු, කොරෝනාවයිරස රෝගය 2019 (කොවිඩ්‑19) ඇතිකරන වයිරසය වන තීව්‍ර ශ්වසන සහලක්ෂණ කොරෝනා වයිරසය 2 (SARS‑CoV‑2) ට එරෙහිව පරිචිත ප්‍රතිශක්තිය ඇතිකරතැයි බලාපොරොත්තු වන එන්නතකි. එන්නත් ගණනාවක් මේ වනවිට දියුණු කෙරීගෙන යන මුත් කිසිම එන්නතක් මෙතෙක් clinical trial අවසන්කොට නොමැත. 2020 පෙබරවාරි මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශකළ පරිදි නම් කොවිඩ්-19 රෝගයට හේතුවන SARS-CoV-2 වෛරසයට එරෙහිව එන්නතක් තවත් මාස දහ අටකට (18) පෙර බලාපොරොත්තු විය නොහැක.[1]

බලයලත් සහ අනුමත එන්නත් ලැයිස්තුව[සංස්කරණය]

ජාතික නියාමන අධිකාරියන් විසින් එන්නත් වර්ග එකොළසක් සඳහා හදිසි භාවිත අනුමතිය ලබා දී ඇත. මෙයින් එන්නත් හයක්, ලෝසෞසං-පිළිගත් දැඩි නියාමන අධිකාරියන් අවම වශයෙන් එකක් හෝ වෙතින් හදිසි හෝ සම්පූර්ණ හෝ භාවිතය සඳහා අනුමැතිය ලබා ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Grenfell, Rob; Drew, Trevor (17 February 2020). "Here's Why It's Taking So Long to Develop a Vaccine for the New Coronavirus". ScienceAlert. Archived from the original on 28 February 2020. සම්ප්‍රවේශය 26 February 2020.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කොවිඩ්-19_එන්නත&oldid=558353" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි