Dengue vaccine

විකිපීඩියා වෙතින්
Dengue vaccine
Vaccine description
Target diseaseDengue fever
TypeAttenuated virus
Clinical data
Trade namesDengvaxia
SynonymsCYD-TDV
AHFS/Drugs.comMonograph
License data
ATC code
  • none
Legal status
Legal status
Identifiers
CAS Number
DrugBank
ChemSpider
  • none
UNII

Dengue vaccine යනු ඩෙංගු උණ වළක්වාගැනීමට භාවිතාකරණ එන්නතකි.[1]2019 වන විට Dengvaxia නම් වෙළෙඳ නාමය යටතේ CYD-TDV නම් වූ එක් එන්නත් අනුවාදයක් පවතී.[2] මෙම එන්නත නිර්දේශ කරනුයේ පෙරදී ඩෙංගු උණ වැළඳුන හෝ එවැනි සමාජවල අයට පමණි.[2] මෙම එන්නතෙහි ඇති ගැටළුවක් වන්නේ පෙරදී රෝගය නොවැළඳුන අය හට ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ දරුණු කිරීමට හේතිවිය හැකි වීමයි.[3][2] එන්නත ලබා දෙනුයේ අවුරුද්දක් පුරා දිවෙන මාත්‍රා තුනක් (3) ලෙසය.[1]

ඉතිහාසය[සංස්කරණය]

2018 දෙසැම්බර් මාසයේ දී Dengvaxia, යුරෝපීය සංගමය තුල භාවිතයට අනුමත විය.[4]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "Dengue Vaccine Live Monograph for Professionals". Drugs.com. සම්ප්‍රවේශය 14 November 2019.
  2. 2.0 2.1 2.2 World Health Organization (September 2018). "Dengue vaccine: WHO position paper – September 2018". Weekly Epidemiological Record. 93 (36): 457–76. hdl:10665/274316. {{cite journal}}: Unknown parameter |lay-url= ignored (help)
  3. Redoni M, Yacoub S, Rivino L, Giacobbe DR, Luzzati R, Di Bella S. (February 2020). "Dengue: Status of current and under-development vaccines". Reviews in Medical Virology. doi:10.1002/rmv.2101. PMID 32101634.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  4. "Dengvaxia EPAR". European Medicines Agency (EMA). 23 October 2019. 6 December 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 December 2019.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=Dengue_vaccine&oldid=591123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි