ද්වාරය:වෛද්‍යවේදය
වෛද්‍යවේදය

මෙම පුරාණ ග්‍රීක සංකේතය වෛද්‍ය විද්‍යාවේ සංකේතය සමග සම්බන්ධය
වෛද්‍ය විද්‍යාව (Medicine) සුවපත් කිරීමේ කලාව හා විද්‍යාවයි. දිනපතා ආශ්චර්යයන් සිදුවන විද්‍යාව නැමැති හස්තය යටතේ එක් අංගයක් ලෙස නූතන වෛද්‍ය විද්‍යාව හැදින්විය හැක.
වර්ෂ 1880 දී පාස්චර් හා කොක් විසින් ක්ෂුද්‍ර ජීවීන් හා රෝගයන් අතර පවතින සබදතාවය සොයාගැනීම නූතන වෛද්‍ය විද්‍යාවේ උපත ලෙස හැදින්විය හැකියි. විෂබීජ නාශක භාවිතය, නිර්වින්දනය හදුන්වා දීම හා මහජන සෞඛ්‍ය කටයුතු වැඩි දියණු වීම නිසා තව දුරටත් වෛද්‍ය විද්‍යාව දියුණු වූවාය. එතැන් පටන් වෛද්‍ය විද්‍යාව ඉතා සීඝ්‍ර දියුණුවක් ලැබුවාය. අද වන විට බිදුණු හදවත් නැවත පණ ගැන්වීමටත් නැතිවු දෑත් දෙපා නැවත ලබා දීමටත්, අදෘශ්‍යමාන ලෙඩ රෝග සොයාගෙන, ප්‍රතිකාර කිරීමටත්, නිවාරණය කර ගැනීමටත් අවශ්‍ය මං පෙත් සැකසී අවසන්ය.
Selected article
- මෙම කොටස තවම සකසා නොමැත.
Selected image
- මෙම කොටස තවම සකසා නොමැත.
Did you know...?
- මෙම කොටස තවම සකසා නොමැත.
Help out
- මෙම කොටස තවම සකසා නොමැත.
Categories
Topics
Related portals
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Biotechnology | Health and fitness | Mind and brain | Molecular and cellular biology | Neuroscience | Psychiatry | Psychology | Science |
Associated Wikimedia
</references>