එක්දින ජාත්‍යන්තර ක්‍රිකට්

විකිපීඩියා වෙතින්
(එක්දින ක්‍රිකට් වෙතින් යළි-යොමු කරන ලදි)
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එදිජා තරගයක් පැවැත්වේ. කහ පැහැති ඇඳුමෙන් සැරසී සිටින ඕස්ට්‍රේලියානුවෝ පිතිකරුවෝ වන අතර, නිල් පැහැ ඇඳුමෙන් සැරසුනු ඉන්දියාව පිටිය රකිති.

එක් දින ජාත්‍යන්තරය (එදිජා) යනු, සීිමිත ඕවර් ක්‍රිකට් ආකෘතියක් වන අතර, ජාත්‍යන්තර තත්ත්වයේ කණ්ඩායම් දෙකක් අතර ක්‍රීඩා කෙරෙමින්, එක් එක් කණ්ඩායම කිසියම් වෙනස් නොවන ඕවර ගණනකට, සාමාන්‍යයෙන් ඕවර පනහකට, මුහුණ දෙති.

අයිසීසී එක්දින ශ්‍රේණිගතකිරීම
ස්ථානය කණ්ඩායම සහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණු ශ්‍රේණිගතය
1  එංගලන්තය 38 4,659 123
2  ඉන්දියාව 47 5,669 121
3  දකුණු අප්‍රිකාව 39 4,488 115
4  නවසීලන්තය 33 3,729 113
5  ඕස්ට්‍රේලියාව 40 4,342 109
6  පකිස්තානය 37 3,552 96
7  බංග්ලාදේශය 31 2,667 86
8  බටහිර ඉන්දීය කොදෙව් 34 2,719 80
9  ශ්‍රී ලංකාව 43 3,266 76
10  ඇෆ්ගනිස්තානය 28 1,780 64
11  සිම්බාබ්වේ 30 1,609 54
12  අයර්ලන්තය 20 921 46
13  ස්කොට්ලන්තය 9 359 40
14  නේපාලය 8 152 19
15  එක්සත් අරාබි එමීර් 15 144 10
16  පපුවා නවගිනිය 9 50 6
Matches is the number of matches played in the 12-24 months since the May before last, plus half the number in the 24 months before that. See points calculations for more details.
Reference: Cricinfo Rankings page,ICC ODI rankings 3 May 2019