අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය

විකිපීඩියා වෙතින්
ක්‍රිකට් ලෝක කුසලානය
Icc cricket world cup trophy.jpg
ජයග්‍රාහී කණ්ඩායමට ලැබෙන කුසලානය
පරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී)
ආකෘතියඑක්දින
පළමු තරගාවලිය1975
අවසාන තරගාවලිය2015
මිලඟ තරගාවලිය2023
කණ්ඩායම් ගණන20
වත්මන් ශූරයා England
වඩාත් ජයග්‍රාහී ඕස්ට්‍රේලියාව (5 වතාවක්)
වඩාත් ලකුණුසචින් තෙන්ඩුල්කා (2,278)
වඩාත් කඩුළුග්ලේන් මැක්ග්‍රාත් (71)

මෙම තරගාවලිය වසර හතරකට වරක් පැවැත්වෙන අතර වසරකට කණ්ඩායම් 10 ක් ක්‍රීඩා කරයි. ප්‍රථම තරගාවලිය 1975 දී පැවැත්විණි.[1]

තරගාවලි ඉතිහාසය[සංස්කරණය]

වසර පැවැත්වෙන රට අවසන් මහා තරගය
පැවති ක්‍රීඩාංගනය
අවසන් මහා තරගය
ජයග්‍රාහී රට ප්‍රතිපලය අනුශූරතාවය
1975
තොරතුරු
එංගලන්තය ලන්ඩන්  බටහිර ඉන්දීය කොදෙව්
291/8 (60)
ලකුණු 17 කින්
Scorecard
 ඕස්ට්‍රේලියාව
274 (58.4)
1979
තොරතුරු
එංගලන්තය ලන්ඩන්  බටහිර ඉන්දීය කොදෙව්
286/9 (60)
ලකුණු 92 කින්
Scorecard
 එංගලන්තය
194 (51)
1983
තොරතුරු
එංගලන්තය ලන්ඩන්  ඉන්දියාව
183 (54.4)
ලකුණු 43 කින්
Scorecard
 බටහිර ඉන්දීය කොදෙව්
140 (52)
1987
තොරතුරු
ඉන්දියාව
පාකිස්ථානය
කොල්කටා  ඕස්ට්‍රේලියාව
253/5 (50)
ලකුණු 7 කින්
Scorecard
 එංගලන්තය
246/8 (50)
1992
තොරතුරු
ඕස්ට්‍රේලියාව
නවසීලන්තය
මෙල්බර්න්  පකිස්තානය
249/6 (50)
ලකුණු 22 කින්
Scorecard
 එංගලන්තය
227 (49.2)
1996
තොරතුරු
පාකිස්ථානය
ඉන්දියාව
ශ්‍රී ලංකාව
ලාහෝර්  ශ්‍රී ලංකාව
245/3 (46.2)
කඩුලු 7 කින්
Scorecard
 ඕස්ට්‍රේලියාව
241/7 (50)
1999
තොරතුරු
එංගලන්තය
ස්කොට්ලන්තය
වේල්සය
අයර්ලන්තය
නෙදර්ලන්තය
ලන්ඩන්  ඕස්ට්‍රේලියාව
133/2 (20.1)
කඩුලු 8 කින්
Scorecard
 පකිස්තානය
132 (39)
2003
තොරතුරු
දකුණු අප්‍රිකාව
සිම්බාබ්වේ
කෙන්යාව
ජොහැන්නස්බර්ග්  ඕස්ට්‍රේලියාව
359/2 (50)
ලකුණු 125 කින්
Scorecard
 ඉන්දියාව
234 (39.2)
2007
තොරතුරු
බටහිර ඉන්දීය කොදෙව් බ්‍රිජ්ටවුන්  ඕස්ට්‍රේලියාව
281/4 (38)
ලකුණු 53 කින් (D/L)
Scorecard
 ශ්‍රී ලංකාව
215/8 (36)
2011
තොරතුරු
ඉන්දියාව
ශ්‍රී ලංකාව
බංගලාදේශය
මුම්බායි  ඉන්දියාව
277/4 (48.2)
කඩුලු 6 කින්
Scorecard
 ශ්‍රී ලංකාව
274/6 (50)
2015
තොරතුරු
ඕස්ට්‍රේලියාව
නවසීලන්තය
මෙල්බර්න්  ඕස්ට්‍රේලියාව
186/3 (33.1)
කඩුලු 7 කින්
Scorecard
 නවසීලන්තය
183 (45)
2019
තොරතුරු
එංගලන්තය
වේල්සය
ලන්ඩන් 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿එංගලන්තය 240/10,15/0 තරඟය සම විය 🇳🇿නවසීලන්තය 240/8,15/1
2023
තොරතුරු
ඉන්දියාව කොල්කටා

මුලාශ්‍ර[සංස්කරණය]

  1. ICC Cricket World Cup: About සංරක්ෂණය කළ පිටපත 1 ජූනි 2013 at the Wayback Machine – International Cricket Council. Retrieved 30 June 2013.