ඉන්‍දු-ආර්ය භාෂා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

සැකිල්ල:Use Indian English සැකිල්ල:Redirect-distinguish

{{{name}}}
Indic
භූගෝලීය
පැතිරීම:
භාෂාමය වර්ගීකරණය:Default
අතුරු බෙදීම්:
ISO 639-2 සහ 639-5:inc
Major Indo-Aryan languages.png
1978 map showing geographical distribution of the major Indo-Aryan languages. Romani, Domari, Kholosi and Lomavren are outside the scope of the map.

     Dardic      Northwestern      Northern      Western      Central      Eastern

     Southern

සැකිල්ල:Indo-European topics “ඉන්‍දු ආර්‍ය්‍ය භාෂා” දකුණු ආසියානු ( South Asia ) කලාපයේ ප්‍රමුඛ භාෂා ප්‍රවර්‍ගයයි. එය ඉන්‍දු ඓරාණීය භාෂා Indo-Iranian languages සමග සංවිධානය වූ අතර, මෙය ඉන්‍දු-යුරෝපා . Indo-European language family භාෂාපවුලේ ශාඛාවකි. 21 වන සියවස වන විට මිලියන 800ක පමණ ජනකායක් මෙම භාෂාවන් වහරන අතර, ඉන්‍දියාව ( India ) , බංගලාදේශය ( Bangladesh ), නේපාලය ( Nepal ), පාකිස්තානය ( Pakistan ) සහ ශ්‍රී ලංකාව ( Sri Lanka ) යන රටවල ප්‍රමුඛ වේ.[1] කෙසේවුවත්, වයඹදිග යුරෝපයේත්, බටහිර ආසියාවේත්, උතුරු ඇමරිකා සහ ඕස්ට්‍රේලියාව තුළත් සංක්‍රමණික සහ වෙනත් කණ්ඩායම් ඔස්සේ මෙම භාෂා ව්‍යාප්තව පවතී.(There are well over 200 known Indo-Aryan languages.[2] )
නූතන ඉන්‍දු ආර්‍ය්‍ය භාෂා පැවත එන්නේ ඉපැරණි ඉන්‍දු භාෂාවලිනි.( Old Indo-Aryan languages ) උදාහරණ ලෙස මුල් සංස්කෘතය ( Sanskrit ), ඔසසේ ආ මධ්‍ය ආර්‍ය්‍ය භාෂා ( Middle Indo-Aryan languages ) (හෝ ප්‍රාකෘත Prakrits) දැක්‍ව්ය හැක.[3][4][5][6] ඉන්‍දු ආර්‍ය්‍ය මාතෘ භාෂාකථිකයින් L1 speakers අතරින් වැඩි පිරිසක් ව්‍යවහාර කරනුයේ, හින්‍දුස්තානී ( Hindustani (Hindi-Urdu), (මිලියන 329 පමණ),[7] බෙංගාලී ( Bengali (242 million) ),[8] පංජාබි ( Punjabi) (about 120 million),[9] මරාඨී ( Marathi, (112 million)),ගුජරාති (Gujarati (60 million)),රාජස්තානී ( Rajasthani (58 million)), බෝජ්පූරී (Bhojpuri (51 million)),ඕඩියා (Odia (35 million)),මෛතිලී (Maithili (about 34 million)), සින්‍ධි (Sindhi (25 million)),නේපාලි (Nepali (20 million)) යන භාෂාවන අතර, 2005 වන විට අනෙකුත් මාතෘභාෂාකථිකයින් සමග ඉන්‍දු ආර්‍ය්‍ය භාෂා වහරන්නන් මිලියන 900ක් පමණ මේ මිහිතලය මත ජීවත්‍වෙයි.[10]

බැහැර ලිපි[සංස්කරණය]

  1. "Overview of Indo-Aryan languages". Encyclopædia Britannica. https://www.britannica.com/topic/Indo-Aryan-languages. ප්‍රතිෂ්ඨාපනය 8 July 2018. 
  2. There are various counts depending on where the line is drawn between "dialect" and "language".[උපුටාදැක්වීම අවශ්‍යයි] Glottolog 4.1 lists 224 languages.
  3. Burde, Jayant (2004) (enයෙන්). Rituals, Mantras, and Science: An Integral Perspective. Motilal Banarsidass Publishe. පිටු 3. ISBN 978-81-208-2053-1. https://books.google.co.uk/books?id=xmXclYgJFiIC&pg=PA3. "The Aryans spoke an Indo-European language sometimes called the Vedic language from which have descended Sanskrit and other Indic languages ... Prakrit was a group of variants which developed alongside Sanskrit." 
  4. Jain, Danesh; Cardona, George (2007-07-26) (enයෙන්). The Indo-Aryan Languages. Routledge. පිටු 163. ISBN 978-1-135-79711-9. https://books.google.co.uk/books?id=OtCPAgAAQBAJ&pg=PA163. "... a number of their morphophonological and lexical features betray the fact that they are not direct continuations of R̥gvedic Sanskrit, the main base of 'Classical' Sanskrit; rather they descend from dialects which, despite many similarities, were different from R̥gvedic and in some regards even more archaic." 
  5. (Englishයෙන්) Chamber's Encyclopaedia, Volume 7. International Learnings Systems. 1968. "Most Aryan languages of India and Pakistan belong to the Indo-Aryan family, and are descended from Sanskrit through the intermediate stage of Prakrit. The Indo-Aryan languages are by far the most important numerically and the territory occupied by them extends over the whole of northern and central India and reaches as far south as Goa." 
  6. Donkin, R. A. (2003) (Englishයෙන්). Between East and West: The Moluccas and the Traffic in Spices Up to the Arrival of Europeans. American Philosophical Society. ISBN 9780871692481. https://archive.org/details/bub_gb_B4IFMnssyqgC. "The modern, regional Indo-Aryan languates developed from Prakrt, an early 'unrefined' (prakrta) form of Sanskrit, around the close of the" 
  7. Standard Hindi first language: 260.3 million (2001), as second language: 120 million (1999). Urdu L1: 68.9 million (2001-2014), L2: 94 million (1999): Ethnologue 19.
  8. Bengali or Bangla-Bhasa, L1: 242.3 million (2011), L2: 19.2 million (2011), Ethnologue
  9. "världens-100-största-språk-2010". Nationalencyclopedin. Govt. of Sweden publication. Retrieved 30 August 2013.
  10. Edwin Francis Bryant; Laurie L. Patton (2005). The Indo-Aryan Controversy: Evidence and Inference in Indian History. Routledge. පිටු 246–247. ISBN 978-0-7007-1463-6. https://books.google.com/books?id=fHYnGde4BS4C. 

සත්සර ලියනආරච්චි (talk)

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්‍දු-ආර්ය_භාෂා&oldid=453404" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි