දිවෙහි භාෂාව
දිවෙහි | |
---|---|
Maldivian | |
![]() (දිවෙහි) | |
ස්වදේශික වන්නේ | The Maldives Minicoy Island (Maliku) |
ස්වදේශික හසුරුවන්නන් | 340,000 (2012)[1] |
Thaana (18වන සියවස තෙක් දිවෙස් අකුරු) | |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | ![]() |
යාමනය කරනු ලබන්නේ | දිවෙහි ඇකඩමිය |
භාෂා කේත | |
ISO 639-1 | dv |
ISO 639-2 | div |
ISO 639-3 | div |
ග්ලොටෝලොග් | dhiv1236 [2] |
මාලදිවයිනහි භාෂාව වන දිවෙහි භාෂාව, සිංහල භාෂාවෙන් බෙදී ගිය භාෂාවක් ලෙස සලකයි.[3] කථනය සිංහල භාෂාව හා සමාන බවක් දැක්වුවද, එහි අක්ෂර එසේ නොවේ. අරාබි හා ඊට ආසන්න භාෂාවන්හි අක්ෂර හා සමාන බවක් දක්වයි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ දිවෙහි at Ethnologue (18th ed., 2015)
- ↑ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "Dhivehi". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/dhiv1236.
- ↑ "Divehi - an offshoot of the Sinhala language" [දිවෙහි - සිංහල භාෂාවේ අංකුරයක්]. සම්ප්‍රවේශය 2016-11-06.