මාගහී භාෂාව

විකිපීඩියා වෙතින්
මාගහී
මාගධී
  • मगही/मगधी
  • মগহী/মগধী
මාගහී භාෂා
මාගහී භාෂා යන්න කෛථි අක්ෂරවලින්
ස්වදේශික වන්නේඉන්දියාව
කලාපයඉන්දියාවේ බිහාරය, ජාර්ඛාන්ද්, බටහිර බෙංගාලය, ඡාත්තීගාර්, ඔරිස්සා සහ ඇසෑමය
. [1][2][3]
ජන වර්ගයමාගහී ජනයා
ස්වදේශික හසුරුවන්නන්
මිලියන 20.7  (2011 සංඛ්‍යාලේඛන)[4][5]
(හින්දි යටතේ ගැනුණු අමතර කථිකයින්)
ආදි ස්වරූපය
උපභාෂා
  • දකුණු මාගහී
  • උතුරු මාගහී
  • මධ්‍යම මාගහී
  • Khortha
දේවනාගරී
කෛථී(පැරණි)
ගුප්ත අක්ෂර(පැරණි)
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 ඉන්දියාව
භාෂා කේත
ISO 639-2mag
ISO 639-3mag
ග්ලොටෝලොග්maga1260[7]
මාගහී කථා කරනු ලබන ප්‍රදේශ
මාගහී යන්න ගුප්ත අක්ෂරවලින්

මාගහී භාෂාව, හෙවත් මාගධී, යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර ඉන්දියාවේ බිහාර්, ජාර්ඛාන්ද් සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්තවල භාවිතා වන භාෂාවකි.[8][9] මාගධී ප්‍රාකෘත භාෂාව මාගහී හි පූර්වජ භාෂාව වන අතර, එහි නාමය ද ඉන් පැනනැගුණකි.[10]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Grierson, G.A. "Magahi or Magadhi". Internet Archive.
  2. "Magahi". Omniglot.
  3. Atreya, Lata. "Magahi and Magadh: Language and the People" (PDF). Global Journal of Interdisciplinary Social Sciences.
  4. "Magahi". ethnologue.
  5. "Scheduled Languages in descending order of speaker's strength - 2011" (PDF). Registrar General and Census Commissioner of India. 29 June 2018.
  6. "झारखंड : रघुवर कैबिनेट से मगही, भोजपुरी, मैथिली व अंगिका को द्वितीय भाषा का दर्जा". Prabhat Khabar (හින්දි බසින්). 21 March 2018. සම්ප්‍රවේශය 17 November 2018.
  7. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Magahi". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
  8. Prasad, Saryoo (2008). Magahī Phonology: A Descriptive Study. p. 6. ISBN 9788180695254. සම්ප්‍රවේශය 4 November 2018.
  9. Brass, Paul R. (2005). Language, Religion and Politics in North India. p. 93. ISBN 9780595343942. සම්ප්‍රවේශය 4 November 2018.
  10. "How a Bihari lost his mother tongue to Hindi". 22 September 2017. මෙය හින්දි සන්තතියෙහි උපභාෂාවක් ලෙස සලකනු ලබයි.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Munishwar Jha - "Magadhi And Its Formation," Calcutta Sanskrit College Research Series, 1967, 256 pp
  • Saryu Prasad - "A Descriptive Study of Magahi Phonology", PhD thesis submitted to Patna University.
  • A.C. Sinha (1966) - "Phonology and Morphology of a Magahi Dialect", PhD awarded by the University of Poona.(now Pune)
  • G.A. Grierson Essays on Bihari Declension and Conjugation, Journal of the Asiatic Society of Bengal, vol. iii, pp. 119–159
  • Hoernle, A.F. Rudolf & Grierson, G.A. A Comparative Dictionary of the Bihari Language
  • Prasad, Swarnlata (1959) Juncture and Aitch in Magahi, Indian Linguistics, Turner Jubilee Volume, 1959 pp. 118–124.
  • Sweta Sinha (2014) - "The Prosody of Stress and Rhythm in Magahi", PhD thesis submitted to Jawaharlal Nehru University, New Delhi.
  • Sweta Sinha (2018)- "Magahi Prosody", Bahri Publications: New Delhi. ISBN 978-93-83469-14-7.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Bihari languages

"https://si.wikipedia.org/w/index.php?title=මාගහී_භාෂාව&oldid=592880" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි