ඇතීනා ලූවර් හි
මැටෙයි ඇතීනා ; ක්‍රි.පූ. 4වන සියවසේ ග්‍රීක මුල් කෘතියක ක්‍රි.පූ./ක්‍රි.ව. 1වන සියවසේ රෝම අනුරුවක්. මුල් ශිල්පියා සෙෆිසොඩෝටස් හෝ යුෆ්‍රේනර් විය හැකි යැයි අනුමාන කෙරේ.
වාසභවනය ඔලිම්පස් කන්ද සංකේතය බකමූණෝ , ඔලිව් ගස් , සර්පයින් , ඊජිස් , සන්නාහය , ශීර්ෂකය , හෙලි , ගෝර්ගොනියන් දෙමාපියන් මෙටිස් සහ සියුස් [ 1] සොයුරු/සොයුරියන් එයාකස් , ඇන්ජලෝස් , ඇෆ්‍රොඩයිටි , ඇපලෝ , ඒරිස් , ආර්ටිමිස් , ඩියෝනිසස් , එයිලෙයිතියා , එන්යෝ , ඉරිස් , එර්සා , හෙබේ , ට්‍රෝයිහි හෙලන් , හෙෆේස්ටස් , හෙරක්ලස් , හර්මිස් , මිනෝස් , පැන්ඩියා , පර්සිෆෝන් , පර්සියස් , රැඩමැන්තස් , ග්‍රේස්වරු , හොරේ වරු, ලිටේ , මුසේ වරු, මොයිරයි රොම සමානයා මිනර්වා
ඇතීනා (/ ə ˈ θ iː n ə / ; ඇටික ග්‍රීක : Ἀθηνᾶ , Athēnā , හෙවත් Ἀθηναία , Athēnaia ; එපික : Ἀθηναίη , Athēnaiē ; ඩොරික : Ἀθάνα , Athānā ) හෙවත් ඇතීනි (/ ə ˈ θ iː n iː / ; අයොනික : Ἀθήνη , Athēnē ), නැතහොත් බොහෝවිට පෑලස් (/ ˈ p æ l ə s / ; Παλλὰς ) යන විරුද නාමයෙන් හැඳින්වෙන්නේ පුරාතන ග්‍රීක ආගමේ සහ පුරාණෝක්තිවේදයේ ප්‍රඥාව, ශිල්ප සහ යුද්ධයට අධිපති දේවතාවියයි.[ 2] ඇතීනා සමග අනුරූප යැයි හඳුනාගැනෙන රෝම දේවතාවිය වන්නේ මිනර්වා ය.[ 3] ඇතීනා ඇගේ සන්සුන් ස්වභාවය නිසා ප්‍රකට වී ඇත්තේ ඇය කෝප වී ඉක්මන් කටයුතු නොකරන නිසායි. ඇය සාධාරණ හේතුන් සඳහා පමණක් සටන් වැදුණු බවත්, අරමුණක් නොමැතිව සටන් නොවැදි බවත් පැවසේ.[ 4]
ඇතීනා වීරයන්ගේ නිපුණ සහායිකාව ලෙස මෙන්ම වීර ක්‍රියාවන් සඳහා වන අනුග්‍රාහක දෙවඟන ලෙස ද සැලකේ. ඇය ඇතැන්ස් හි අනුශාසක කන්‍යාවිය ද වේ. ඇයට ගෞරව වශයෙන් ඇගේ නාමය සහිත ඇතැන්ස් (ඇතීනා පාර්තිනොස්) නගරයේ ඇක්‍රොපොලිසය තුළ ඇතීනියානුවන් විසින් පාර්තිනන් දෙවොල ගොඩනංවන ලදී.[ 3]
ඇතීනා භක්තිය නිරන්තරව දක්නට ලැබුණු අතර, ඇය පිළිබඳ පෞරාණික පුරාණෝක්ති විවිධ සංස්කෘතීන් තුළ අනුවර්තනය කොට භාවිතයට ගෙන තිබේ. නගරයේ (පොලිස් ) ආරක්ෂිකාව ලෙස ග්‍රීක ලෝකය පුරාම ඇයව ඇතීනා පොලියාස් (Ἀθηνᾶ Πολιάς "නගරයේ ඇතීනා") වන්දනාමානයට ලක් විය. ඇතැන්ස් නගරය ඇතීනා දෙවඟනගේ නාමයම දැරුව ද (ඇතීනා දෙවඟන, ඇතීනේ නගරය) මින් කුමක් කුමකින් සම්භවය වූයේ ද යන්න පැහැදිළි නැත.[ 5]
^ හෙසියඩ් ගේ තියෝගනි අනුව, ඇතීනාගේ මව මෙටිස් ය. නමුත් හෝමර් ගේ ඉලියඩ් අනුව ඇතීනාව පිළිසිඳගත් පසු සියුස් විසින් මෙටිස්ව ගිලදැමීම නිසා (උපත වැළැක්වීමට) ඇතීනා සියුස්ගෙන් හිසෙන් බිහි විය. පසුව ඇයට "මවක නොමැති බව" පැවසිණි.
^ Merriam-Webster's Encyclopedia of Literature , s.v. "Athena p. 81 .
^ a b Deacy, Susan, and Alexandra Villing. Athena in the Classical World . Koninklijke Brill NV, Leiden, The Netherlands: Brill, 2001. Print.
^ Loewen, Nancy (1998). Athena Greek and Roman Mythology . Mankato, Minnesota: Capstone Press. p. 15. ISBN 9780736800488 .
^ "දේවතාවියගේ නාමය නගරයේ නම ඇසුරෙන් ගොඩනැගුණේ ද, නැතහොත් දදේවතාවියගේ නම ඇසුරින් නගරයේ නම ගොඩනැගුණේ ද යන්න පුරාතන මතභේදයකි" (Burkert 1985:139)
^ හෙසියඩ් ගේ තියෝගනි අනුව 886–890 , සියුස්ට දාව ඔහුගේ භාර්යාවන් සත්දෙනාට උප්න දරුවන් අතුරින් මුලින්ම පිළිසිඳ ගත්තේ ඇතීනා වුවත්, අවසානයටම බිහිවූයේ ද ඇයයි; මෙටිස්ව නිශේචනය කළ සියුස් ඇයව ගිලදැමී ය, පසුව සියුස් ඇතීනාට උපත ලබාදුන්නේ "ඔහුගේ හිසෙනි", බලන්න ගාන්ට්ස්, පිටු. 51–52, 83–84.
^ හෝමර් අනුව, ඉලියඩ් 1.570–579 , 14.338 , ඔඩිසි 8.312 , හෙෆේස්ටස් හේරා සහ සියුස්ගේ පුත්‍රයකු බැව් පෙනේ, බලන්න ගාන්ට්ස්, පි. 74.
^ හෙසියඩ් අනුව, තියෝගනි 927–929 , හෙෆේස්ටස් නිමැවුණේ පියකු නොමැතිව හේරාගෙන් පමණකි; බලන්න ගාන්ට්ස්, පි. 74.
^ හෙසියඩ් අනුව, තියෝගනි 183–200 , ඇෆ්‍රොඩයිටි උපත ලැබූයේ හුරේන්සගේ සඤ්ඡින්න ජනනේන්ද්‍රියෙනි, බලන්න ගාන්ට්ස්, පිටු. 99–100.
^ හෝමර් අනුව, ඇෆ්‍රොඩයිටි යනු සියුස් (ඉලියඩ් 3.374 , [http://data.perseus.org/citations/urn:cts:greekLit:tlg0012.tlg001.perseus-eng1:20.105
20.105]; ඔඩිසි 8.308 , 320 ) සහ ඩියෝන්ගේ (ඉලියඩ් 5.370–71 ) දියණියයි, බලන්න ගාන්ට්ස්, පිටු. 99–100.
Apollodorus, Library, 3,180
Augustine, De civitate dei xviii.8–9
Cicero, De natura deorum iii.21.53, 23.59
Eusebius, Chronicon 30.21–26, 42.11–14
Homer , The Iliad with an English Translation by A.T. Murray, Ph.D. in two volumes . Cambridge, MA., Harvard University Press; London, William Heinemann, Ltd. 1924. Online version at the Perseus Digital Library .
Homer ; The Odyssey with an English Translation by A.T. Murray, PH.D. in two volumes . Cambridge, MA., Harvard University Press; London, William Heinemann, Ltd. 1919. Online version at the Perseus Digital Library .
Hesiod , Theogony , in The Homeric Hymns and Homerica with an English Translation by Hugh G. Evelyn-White , Cambridge, MA., Harvard University Press; London, William Heinemann Ltd. 1914. Online version at the Perseus Digital Library .
Lactantius, Divinae institutions i.17.12–13, 18.22–23
Livy, Ab urbe condita libri vii.3.7
Lucan, Bellum civile ix.350
Burkert, Walter , 1985. Greek Religion (Harvard).
Gantz, Timothy, Early Greek Myth: A Guide to Literary and Artistic Sources , Johns Hopkins University Press, 1996, Two volumes: ISBN 978-0-8018-5360-9 (Vol. 1), ISBN 978-0-8018-5362-3 (Vol. 2).
Graves, Robert , (1955) 1960. The Greek Myths revised edition.
Kerenyi, Karl , 1951. The Gods of the Greeks (Thames and Hudson).
Harrison, Jane Ellen , 1903. Prolegomena to the Study of Greek Religion .
Palaima, Thomas, 2004. "Appendix One: Linear B Sources." In Trzaskoma, Stephen, et al., eds., Anthology of Classical Myth: Primary Sources in Translation (Hackett).
Ruck, Carl A.P. and Danny Staples, 1994. The World of Classical Myth: Gods and Goddesses, Heroines and Heroes (Durham, NC).
Telenius, Seppo Sakari , (2005) 2006. Athena-Artemis (Helsinki: Kirja kerrallaan).
Trahman, C.R., 1952. "Odysseus' Lies ('Odyssey', Books 13-19)" in Phoenix , Vol. 6, No. 2 (Classical Association of Canada), pp. 31–43.
Ventris, Michael and John Chadwick , 1973. Documents in Mycenaean Greek (Cambridge).
Friel, Brian , 1980. Translations
Smith, William ; Dictionary of Greek and Roman Biography and Mythology , London (1873). "Athe'na"
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
ඇතීනා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ඇතීනාට සම්බන්ධ ලිපි
සැකිල්ල:Greek myth (Olympian)
Albania
Argentina
Armenia
Australia
Bangladesh
Belgium
Brazil
Cambodia
Canada
Chile
China
Czech Republic
Denmark
Europe
Finland
France
Georgia
Germany
Greece
Haiti
Hungary
Iceland
India
Indonesia
Ireland
Israel
Italy
Japan
Kenya
Korea
Lebanon
Malaysia
Malta
Netherlands
New Zealand
Norway
Pakistan
Palestine
Philippines
Poland
Portugal
Russia
Serbia
Singapore
Spain
Sweden
Switzerland
Thailand
Ukraine
United Kingdom
United States
National symbols Other symbols
Historical symbols Other official symbols
Natural Monuments Music National poets National epics Cuisine Patron Saints/Religion Former national symbols