Jump to content

ඔලිම්පස් කන්ද

ඔලිම්පස් කන්ද
බටහිර දෙසින් ඔලිම්පස් කන්ද පෙනෙන අයුරු
උසම ස්ථානය
උස2,919 m[convert: unknown unit]
Prominence2,355 m[convert: unknown unit] [1]
Listingරටේ උසම කන්ද
අතිප්‍රමුඛ
ඛණ්ඩාංක40°05′08″N 22°21′31″E / 40.08556°N 22.35861°E / 40.08556; 22.35861 
Geography
ඔලිම්පස් කන්ද is located in Greece
ඔලිම්පස් කන්ද
ඔලිම්පස් කන්ද
ග්‍රීසිය තුළ ඔලිම්පස් කන්දේ පිහිටුම
Locationග්‍රීසිය
Parent rangeමැසිඩෝනියාව සහ තෙසලිය, සැලොනිකාවේ ගල්ෆ් අසල
Climbing
First ascent2 අගෝස්තු 1913
ක්‍රිස්ටෝස් කකාලොස්, ෆ්‍රෙඩ්රික් බොයිසොනාස් සහ ඩැනියෙල් බවුඩ්-බෝවි
Easiest routeHike, some rock scramble
ඔලිම්පස් හි උසම මුදුන, මිටිකාස්

ඔලිම්පස් කන්ද (/ɵˈlɪmpəs/; ග්‍රීක: Όλυμπος; ඔලිම්පොස් ලෙස අක්ෂර පරිවර්තිත සහ ග්‍රීක සිතියම්වල ඔරොස් ඔලිම්පොස් ලෙස හැඳින්වෙන), ග්‍රීසියේ උසම කන්ද වන අතර බෝල්කන් රටවල්වල දෙවන උසම කන්ද ද වෙයි. තෙසලොනිකියට 80km (50mi) නිරිත දිගින්, පීරියා සහ ලැරිසා කලාපීය ඒකක අතරමැද, තෙසලිය සහ මැසිඩෝනියාව මගින් මායිම් වන ඔලිම්පස් ප්‍රදේශය තුළ එය පිහිටා ඇත. මුදුන් 52ක්, ගැඹුරු දුර්ග මාර්ග සහ සුවිශේෂී ජෛව විවිධත්වයකින් ඔලිම්පස් කඳුවැටිය සමන්විත වෙයි. "නාසය" යන තේරුම සහිත මිටිකාස් නමින් හැඳින්වෙන උස්ම මුදුන මීටර් 2,919 (අඩි 9,570) ක් උසැති වෙයි. භූ විෂමතා ප්‍රමුඛත්වයන්ට අනුකූලව එය යුරෝපයේ උසම කඳු මුදුන් අතුරින් එකක් වෙයි.

අමතර අවධානයට

[සංස්කරණය]

ග්‍රීක මිත්‍යා කථාවලට අනුව දෙවිවරුන්ගේ වාස භූමිය මෙය වේ.

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ "Europe Ultra-Prominences". peaklist.org. සම්ප්‍රවේශය 2010-12-31.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඔලිම්පස්_කන්ද&oldid=770228" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි