බහුදේවවාදය
Jump to navigation
Jump to search
ස්වභාවික ඉතිහාසය පිළිබඳ කානෙයි කෞතුකාගාරය තුල ප්‍රදර්ශිත ඊජිප්තියානු දෙවිවරු
බහුදේව වාදය යනු, ඔවුන්ගේම ආගම් සහ පූජා විධි සමග දේව මණ්ඩලයෙහි රැස් වී සිටින දෙවියන් සහ දෙවඟනන් ගෙන් සමන්විත බහුවිධ දෙවියන් පිළිබඳ ඇදහිල්ල හෝ විශ්වාසය වෙයි.