හෙබේ (පුරාණෝක්තිවේදය)

විකිපීඩියා වෙතින්

ග්‍රීක පුරාණෝක්තිවේදය ට අනුව හෙබේ , තාරුණ්‍යයේ දෙවඟන ලෙස හැඳින්වේ. ඇය සියුස් හා හේරා ගේ දියණියයි.

"https://si.wikipedia.org/w/index.php?title=හෙබේ_(පුරාණෝක්තිවේදය)&oldid=426881" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි