සියුස්

විකිපීඩියා වෙතින්
සියුස්

පුරාණ ග්‍රීකයන්ගේ මහ දෙවි සියුස් (ඉංග්‍රීසි:  Zeus) ය. ඔහු පුරාණ මිසරයේ මහ දෙවි වූ අමුන් ආශ්‍රිත කරගෙන නිර්මාණය වූ දෙවියෙකි. සියුස් අහස නිරූපණය කරන ලදී..

"https://si.wikipedia.org/w/index.php?title=සියුස්&oldid=496166" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි