හෙල්ල

විකිපීඩියා වෙතින්
ගොනුව:Hella - angmapora weapon.jpg
පටිස්ථාන හෙල්ලක් අතින් ගත් අංගම් සටන් ශිල්පිනියක්

සිංහල සටන් ශාස්ත්‍රය වන අංගම්පොර සටන් කලාවේදී භාවිතා වන ඈත අතීතයේ සිටම යුද්ධායුධයක් ලෙස භාවිතා වූ කුන්තායුධ ගණයට අයත් ආයුධයකි. මේවායේද වර්ග කිහිපයක් ඇති අතර පටිස්ථානය ඉන් සුවිශේෂ වේ.

බාහිර සබැඳුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හෙල්ල&oldid=312020" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි