ඇෆ්‍රඩයිටී

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඇෆ්‍රඩයිටී
NAMA Aphrodite Syracuse.jpg
වාසස්ථාන ඔලිම්පස් කන්ද
රෝමානු සමතුල්‍යය වීනස්

ඇෆ්‍රඩයිටී යනු, ආදරය, රූපසම්පත්තිය, සුඛ වේදනාව සහ, ප්‍රජනනය පිළිබඳ ග්‍රීක දෙවඟන වෙයි. ඇයගේ රෝමානු සමතුලිතය වන්නේ, වීනස් දෙවඟන වෙයි. [1] ඇය සිකුරු ග්‍රහයා අනුසාරයෙන් හැඳින්වෙයි.


  1. ලරූස් ඩෙස්ක් රෙෆරන්ස් එන්සයික්ලොෆීඩියා, ද බුක් පීපල්, හේඩොක්, 1995, පි. 215.
"https://si.wikipedia.org/w/index.php?title=ඇෆ්‍රඩයිටී&oldid=358360" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි