Jump to content

අමාවක

විකිපීඩියා වෙතින්
(අව අමාවක වෙතින් යළි-යොමු කරන ලදි)
අමාවක

අමාවක[1][2] එසේත් නැත්නම් අව අමාවක[3], යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ පසළොස්වන (15) එනම් අවසාන තිථිය වෙයි. එසේම අමාවක යනු සිංහල මාස ක්‍රමයේ දී අව තුදුස්වක තිථියට පසු සහ ඊළඟ මාසයේ පුර පෑලවිය තිථියට පෙර යෙදෙන මාසයේ තිස්වන (30) එනම් අවසාන තිථිය යි.

එසේම එය සතර පොහොයෙන් එක දිනයක් ද වන මෙය, චන්ද්‍රයා නොපෙනෙන දිනයයි.[4]

අඳුරාමග ලෙස පරිණිත ජන සිංහලේ හඳුන්වන මෙය අඳුරාමක, කාලචන්ද්‍ර ලෙසද සංස්කෘත සිංහලේ යෙදේ.[තහවුරු කර නොමැත]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-13.
  2. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-12.
  3. ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-10.
  4. ^ "සතර පොහොය දින දර්ශනය". මහමෙව්නාව. සම්ප්‍රවේශය 2024-01-11.
පූර්වප්‍රාප්තිකයා
අව තුදුස්වක
අමාවක අනුප්‍රාප්තික
පුර පෑලවිය (ඊලඟ මාසයේ)
"https://si.wikipedia.org/w/index.php?title=අමාවක&oldid=664910" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි