Jump to content

අව ජලවක

විකිපීඩියා වෙතින්
අව ජලවක

අව ජලවක[1][2], යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ සිව්වන (4) තිථිය වෙයි. එසේම අව ජලවක යනු සිංහල මාස ක්‍රමයේ දී අව තියවක තිථියට පසු සහ අව විසේනිය තිථියට පෙර යෙදෙන මාසයේ දහ නව වන (19) තිථිය යි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-01.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-30.
පූර්වප්‍රාප්තිකයා
අව තියවක
අව ජලවක අනුප්‍රාප්තික
අව විසේනිය
"https://si.wikipedia.org/w/index.php?title=අව_ජලවක&oldid=658283" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි