Jump to content

අව පෑලවිය

විකිපීඩියා වෙතින්
අව පෑලවිය

අව පෑළවිය[1] එසේත් නැත්නම් අව පෑලවිය[2][3][4], යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ පළමුවන (1) තිථිය වෙයි. එසේම අව පෑලවිය යනු සිංහල මාස ක්‍රමයේ දී පුර පසළොස්වක තිථියට පසු සහ අව දියවක තිථියට පෙර යෙදෙන මාසයේ දහසයවන (16) තිථිය යි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-01-24.
  2. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-27.
  3. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-27.
  4. ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-29.
පූර්වප්‍රාප්තිකයා
පසළොස්වක
අව පෑලවිය අනුප්‍රාප්තික
අව දියවක
"https://si.wikipedia.org/w/index.php?title=අව_පෑලවිය&oldid=648285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි