පුර තියවක
පුර තියවක[1][2], යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ තෙවන (3) තිථිය වෙයි. එසේම පුර තියවක යනු සිංහල මාස ක්‍රමයේ දී පුර දියවක තිථියට පසු සහ පුර ජලවක තිථියට පෙර යෙදෙන මාසයේ තෙවන (3) තිථිය යි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-16.
- ↑ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-15.
පූර්වප්‍රාප්තිකයා පුර දියවක |
පුර තියවක | අනුප්‍රාප්තික පුර ජලවක |