සිළුමිණ
ගොනුව:Silumina Newspaper.jpg මුල් කවරයක දසුනක් | |
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
ආකෘතිය | පුළුල්පිටු |
අයිතිකරු | ලංකා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම |
ඇරඹුනේ | 1930 |
භාෂාව | සිංහල |
මූලස්ථානය | 35, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව |
සංසරණය | 265,000 |
බුහුනණීය පුවත්පත් | සන්ඩේ ඔබ්සවර් ඩේලි නිවුස් දිනමිණ තිනකරන් |
නිල වෙබ්අඩවිය | silumina.lk |
සිළුමිණ යනු ශ්‍රී ලංකාවේ දිනපතා ප්‍රකාශයට පත් කරනු ලබන සිංහල භාෂා පුවත්පතක් වේ. එය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ රජයට අයත් ලංකා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) විසිනි. වර්ෂ 1930 දී පුවත්පත ආරම්භ කරන ලදී.[1]
මේවාද බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "නිවුස් පේපර්ස් ඉන් සිලෝන්". Ancestry.com. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2012.
බාහිර සබැඳි[සංස්කරණය]
- සිළුමිණ නිල වෙබ් අඩවිය