පුර අටවක

විකිපීඩියා වෙතින්

පුර අටවක යනු සිංහල මාසයක අටවන (8) දිනයයි. මෙදින බෞද්ධයන් විසින් පෝය දිනයක් ලෙස සලකනු ලබයි.

පූර්වප්‍රාප්තිකයා
පුර සතවක
පුර අටවක අනුප්‍රාප්තික
පුර නවවක
"https://si.wikipedia.org/w/index.php?title=පුර_අටවක&oldid=501948" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි