පුර සැටවක
පුර සැටවක[1][2][3], යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ සයවන (6) තිථිය වෙයි. එසේම පුර සැටවක යනු සිංහල මාස ක්‍රමයේ දී පුර විසේනිය තිථියට පසු සහ පුර සතවක තිථියට පෙර යෙදෙන මාසයේ සයවන (6) තිථිය යි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-19.
- ↑ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-18.
- ↑ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-19.
පූර්වප්‍රාප්තිකයා පුර විසේනිය |
පුර සැටවක | අනුප්‍රාප්තික පුර සතවක |