අව එකොළොස්වක
පෙනුම
අව එකොළොස්වක , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
අව එකොළොස්වක[1][2][3], යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ එකොළොස්වන (11) තිථිය වෙයි. එසේම අව එකොළොස්වක යනු සිංහල මාස ක්‍රමයේ දී අව දසවක තිථියට පසු සහ අව දොළොස්වක තිථියට පෙර යෙදෙන මාසයේ විසිහයවන (26) තිථිය යි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-07.
- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-08.
- ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-08.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය අව දසවක |
අව එකොළොස්වක | පසු තිථිය අව දොළොස්වක |