පුර තෙළෙස්වක

විකිපීඩියා වෙතින්
පුර තෙළෙස්වක

පුර තෙළෙස්වක[1][2], යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ දහතුන්වන (13) තිථිය වෙයි. එසේම පුර තෙළෙස්වක යනු සිංහල මාස ක්‍රමයේ දී පුර දොළොස්වක තිථියට පසු සහ පුර තුදුස්වක තිථියට පෙර යෙදෙන මාසයේ දහතුන්වන (13) තිථිය යි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-26.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-25.
පූර්වප්‍රාප්තිකයා
පුර දොළොස්වක
පුර තෙළෙස්වක අනුප්‍රාප්තික
පුර තුදුස්වක
"https://si.wikipedia.org/w/index.php?title=පුර_තෙළෙස්වක&oldid=605800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි