සරසවිය හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සම්මාන

විකිපීඩියා වෙතින්

The Sarasaviya Best Director Award is presented annually by the weekly Sarasaviya newspaper in collaboration with the Associated Newspapers of Ceylon Limited as part of the Sarasaviya Awards Festival. It was first given in 1964.

Following is a partial list of the winners of this prestigious title since then.

වසර අධ්‍යක්ෂවරයා චිත්‍රපටය
2008 උබර්තෝ පැසලීනී මචන්
2007 වසන්ත ඔබේසේකර ආගන්තුකයා
2006 සුදත් දේවප්‍රිය උඩුගංයාමය
2005 ප්‍රසන්න විතානගේ ඉර මැදියම
2004 විශ්වනාත් බුද්ධික කීර්තිසේන මිල්ලෙ සොයා
2003 ඉනෝකා සත්‍යාංගනී සුළං කිරිල්ලී
2002 වසන්ත ඔබේසේකර සළලෙළු වරම
2001 බෙනට් රත්නායක අස් වැසුම
1997 ධර්මසිරි බණ්ඩාරනායක බව දුක
1995 ගාමිණී ෆොන්සේකා නොමියෙන මිනිසුන්
1994 විජය ධර්ම ශ්‍රී ගුරු ගෙදර
1993 එච් ඩී ප්‍රේමරත්න කුල ගෙය
1992 ඩී බී නිහාල්සිංහ කෙළි මඬල
1991 එච් ඩී ප්‍රේමරත්න පාළම යට
1990 පරාක්‍රම නිරිඇල්ල සිරිමැදුර
1989 සුතසෝම පීරිස් සාගර ජලය
1988 තිස්ස අබේසේකර විරාගය
1987 ඩී බී නිහාල්සිංහ මල්දෙණියෙ සිමියොන්
1986 ධර්මසිරි බණ්ඩාරනායක සුද්දිලාගෙ කතාව
1985 සුමිත්‍රා පීරිස් මායා
1984 වසන්‍ත ඔබේසේකර දඩයම
1983 තිස්ස අබේසේකර මහ ගෙදර
1982 ගාමිණී ෆොන්සේකා සාගරයක් මැද
1981 සුමිත්‍රා පීරිස් ගඟ අද්දර
1980 ටයිටස් තොටවත්ත හඳයා
1970 මුදලිනායක සෝමරත්න බිනරමලී
1969 ලෙස්ටර් ජෙම්ස් පීරිස් ගොලු හදවත
1968 සිරි ගුණසිංහ සත් සමුදුර
1967 ලෙස්ටර් ජෙම්ස් පීරිස් දෙළොවක් අතර
1966 තිස්ස ලියනසූරිය සාර විට
1965 මයික් විල්සන්, තිස්ස ලියනසූරිය ගැටවරයෝ
1964 ලෙස්ටර් ජෙම්ස් පීරිස් ගම්පෙරළිය