Jump to content

සරසවිය හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සම්මාන

විකිපීඩියා වෙතින්

The Sarasaviya Best Director Award is presented annually by the weekly Sarasaviya newspaper in collaboration with the Associated Newspapers of Ceylon Limited as part of the Sarasaviya Awards Festival. It was first given in 1964.

Following is a partial list of the winners of this prestigious title since then.

වසරඅධ්‍යක්ෂවරයාචිත්‍රපටය
2008උබර්තෝ පැසලීනීමචන්
2007වසන්ත ඔබේසේකරආගන්තුකයා
2006සුදත් දේවප්‍රියඋඩුගංයාමය
2005ප්‍රසන්න විතානගේඉර මැදියම
2004විශ්වනාත් බුද්ධික කීර්තිසේනමිල්ලෙ සොයා
2003ඉනෝකා සත්‍යාංගනීසුළං කිරිල්ලී
2002වසන්ත ඔබේසේකරසළලෙළු වරම
2001බෙනට් රත්නායකඅස් වැසුම
1997ධර්මසිරි බණ්ඩාරනායකබව දුක
1995ගාමිණී ෆොන්සේකානොමියෙන මිනිසුන්
1994විජය ධර්ම ශ්‍රීගුරු ගෙදර
1993එච් ඩී ප්‍රේමරත්නකුල ගෙය
1992ඩී බී නිහාල්සිංහකෙළි මඬල
1991එච් ඩී ප්‍රේමරත්නපාළම යට
1990පරාක්‍රම නිරිඇල්ලසිරිමැදුර
1989සුතසෝම පීරිස්සාගර ජලය
1988තිස්ස අබේසේකරවිරාගය
1987ඩී බී නිහාල්සිංහමල්දෙණියෙ සිමියොන්
1986ධර්මසිරි බණ්ඩාරනායකසුද්දිලාගෙ කතාව
1985සුමිත්‍රා පීරිස්මායා
1984වසන්‍ත ඔබේසේකරදඩයම
1983තිස්ස අබේසේකරමහ ගෙදර
1982ගාමිණී ෆොන්සේකාසාගරයක් මැද
1981සුමිත්‍රා පීරිස්ගඟ අද්දර
1980ටයිටස් තොටවත්තහඳයා
1970මුදලිනායක සෝමරත්නබිනරමලී
1969ලෙස්ටර් ජෙම්ස් පීරිස්ගොලු හදවත
1968සිරි ගුණසිංහසත් සමුදුර
1967ලෙස්ටර් ජෙම්ස් පීරිස්දෙළොවක් අතර
1966තිස්ස ලියනසූරියසාර විට
1965මයික් විල්සන්, තිස්ස ලියනසූරියගැටවරයෝ
1964ලෙස්ටර් ජෙම්ස් පීරිස්ගම්පෙරළිය