විකිපීඩියා:මුල් පිටුව විකල්පය (PDA අනුවාදය)
විකිපීඩියා වෙත පිළිගනිමු, ඕනෑම අයෙකුට සංස්කරණය කළ හැකි නිදහස් විශ්වකෝෂය.
තෝරාගත් ලිපිය
[සංස්කරණය]
ටියුන්අප් යුටිලිටීස් යනු උපයෝජ්‍යතා මෘදුකාංග කට්ටලයක් වන අතර එය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය කරන ලද මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය මගින් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හැසිරවීම, නඩත්තු කරවීම, ගුණාත්මක බව ඉහල දැමීම, වින්‍යාසගත කරවීම සහ දෝෂ සමනය කිරීම සඳහා සහයක් දක්වනු ලබයි. මෙය ප්‍රභූත කිරීම සහ වර්ධනය කිරීම ටියුන්අප් සොෆ්ට්වෙයර් ජීඑම්බීඑච් ආයතනය විසින් සිදු කරනු ලබන අතර එහි මූලස්තානය ජර්මනියෙහි ඩර්ම්ස්ටඩ්ට් හි පිහිටා තිබේ. මෙම ආයතනයේ ප්‍රධාන ප්‍රාරම්භකයන් වන ටිබෝර් ස්චිමාන් සහ ක්‍රිස්ටොප් ලෞමාන් විසින් 1997 වසරේදී ආරම්භ කරන ලද්දකි. මෙම මෘදුකාංගයේ අමෙරිකානූ සංස්කරණය ටියුන්අප් කෝපරේෂන් නම් ෆ්ලොරීඩා,මියාමි හි පිහිටා තිබෙන ටියුන්අප් සොෆ්ට්වෙයර් ජීඑම්බීඑච් ආයතනය සතුව පවතින අතිරේක ආයතනයක් මගින් බෙදා හරිනූ ලබයි. 2011 වසරේදී ටියුන්අප් යුටිලිටීස් නව වන සංස්කරණය ප්‍රකාශයට පත්කළ අතර අඩංගු සංරචකයන් ගණන 16 සිට 32 දක්වා වැඩි කරණු ලැබීම විශේෂ කරුණකි. ටියුන්අප් යුටිලිටීස් සඳහා බහුතර ධනාත්මක ප්‍රතිචාර පවතුනත් බහුතර විචාරකයන් එහි වටිනාකමට සාපේක්ෂව... (තව දුරටත්...) තෝරාගත් ලිපි: පසුගිය සතිය – මීළඟ සතිය |
පුවත් සැකෙවින්
[සංස්කරණය]- දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යයෝල් යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔහු දෝෂාභියෝගයට ලක් කරයි.
- ගුකේෂ් දොම්මරාජු (සේයාරුව) ඩිං ලිරන් පරදවා ලෝක චෙස් ශූරතාව දිනා ගනී.
- නෙරපා දැමූ ජනාධිපති බෂාර් අල්-අසාද් රුසියාවට පලා යන විට සිරියානු කැරලිකාර හමුදා ප්‍රහාරවලින් පසු දමස්කස් අල්ලා ගත්හ.
- දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යයෝල් යුධ නීතිය ප්‍රකාශ කරයි. ජාතික සභාවේ ඡන්දයකින් පැය කිහිපයකට පසුව එය ඉවත් කරයි.
- වත්මන් යුද්ධය නැවැත්වීම සඳහා ඊශ්‍රායලය සහ ලෙබනනය දින 60ක සටන් විරාමයකට එකඟ වෙති.
තෝරාගත් සංවත්සර
[සංස්කරණය]දෙසැම්බර් 22: ඉන්දුනීසියාවේ මවුවරුන්ගේ දිනය
- 856 – පර්සියාවේ දම්ගන් ප්‍රදේශයේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 200,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 1851 – එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී අගනුවර පිහිටි කොන්ග්රස් පුස්තකාලය (සේයාරුව) ගිනි ගනියි.
- 1964 – සුළි කුණාටුවක් දිවයිනේ උතුරු ප්‍රදේශවලට සහ ඉන්දියාවට බලපායි
- 1987 – දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් මොරවැව සමූලඝාතනය සිදුකරයි.
- 1997 – මෙක්සිකෝවේ චියාපස් ප්‍රාන්තයේ ඇක්ටේයාල් ප්‍රදේශයේ සිදුවූ සමූලඝාතනයකින් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2018 – ඉන්දුනීසියාවේ ඇතිවූ සුනාමියකින් අවම වශයෙන් පුද්ගලයින් 430 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 1000කට ආසන්න පිරිසක් තුවාල ලැබෙයි.
තවත් සිදුවීම්: දෙසැම්බර් 19 – දෙසැම්බර් 20 – දෙසැම්බර් 21
ඔබ දැන සිටියාද...
[සංස්කරණය]විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:
විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන
[සංස්කරණය]- ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
- උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
- ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
- නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
- අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
- කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.