ඉඟිණිමිටිය ජලාශය
පෙනුම
| ඉඟිණිමිටිය ජලාශය | |
|---|---|
| රට | ශ්‍රී ලංකාව |
| ස්ථානය | ඉඟිණිමිටිය |
| අරමුණ | වාරි කටයුතු |
| තත්වය | Operational |
| ඉදිකිරීම ඇරඹුවේ | 14 මාර්තු 1981 |
| විවෘතය | 25 මාර්තු 1985 |
| Owner(s) | වාරිමාර්ග දෙපාර්තමේන්තුව |
| වේල්ල සහ වාන් දොරටු | |
| උස | 18 m (59 ft) |
| වාන් දොරටු | 6 |
| වාන් දොරටු ධාරිතාවය | 1685 cu. Meters/S |
| ජලාශය | |
| ධාරිතාවය (Total) | 72,600,000 m3 (2.56×109 cu ft) |
| ක්‍රියාකාරී ධාරිතාවය | 66,500,000 m3 (2.35×109 cu ft) |
| ධාරිතාවය (Inactive) | 61,000,000 m3 (2.2×109 cu ft) |
| ජලධාරකය | 388 km2 (149.8 sq mi) |
ඉඟිණිමිටිය ජලාශය යනු ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඟිණිමිටිය ප්‍රදේශයේ ඉදි කොට තිබෙන ජලාශයක් වේ. එය පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය ලෙස සැළකේ.[1] දඹුලු කඳු පන්තියෙන් හට ගන්නා මී ඔය කිලෝ මීටර 4.88 ක පමණ දුරකදී හරස් කිරීමෙන් ජලාශය ඉදි කොට තිබේ.[2]
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ඉඟිණිමිටිය රිසර්වියර්". latticefans. සම්ප්‍රවේශය 15 ජූලි 2015.
- ^ "ඉඟිණිමිටිය රිසර්වියර්, කුරුණෑගල". hoteltopazkandy.com. සම්ප්‍රවේශය 15 ජූලි 2015.