Jump to content

ශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
Bar chart showing the installed capacities and actual electricity production by source, from year 2000 to 2017
The installed electrical capacity and production of Sri Lanka by sources, from 2000 to 2018

ශ්‍රී ලංකාවේ දැනට බලාගාර වර්ග කිහිපයක් ක්‍රියාත්මක වේ.

නැවත ජනනය කල නොහැකි සම්පත් යොදා ගන්නා බලාගාර

[සංස්කරණය]

ගල් අගුරු

[සංස්කරණය]
බලාගාරයේ නමපිහිටුමඒකක ධාරිතාවයතත්වය
ලක් විජය බලාගාරය08°00′52″N 79°43′18″E / 8.01444°N 79.72167°E / 8.01444; 79.72167 (Lakvijaya Power Station)3 × 300 MWසක්‍රීය
සාම්පුර් බලාගාරය08°29′10″N 81°18′00″E / 8.48611°N 81.30000°E / 8.48611; 81.30000 (Sampur Power Station)2 × 250 MWඉදිකරමින් පවතින

ඩිසල්, ගෑස් වෙනත් ඉන්දන වර්ග

[සංස්කරණය]
බලාගාරයේ නමපිහිටුමඒකක ධාරිතාවයතත්වය
සොබාදනවි විදුලි බලාගාරය
යුගදනවි විදුලි බලාගාරය07°00′40″N

79°52′30″E

නැවත ජනනය කල හැකි සම්පත් යොදා ගන්නා බලාගාර

[සංස්කරණය]

සුළං බලය

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය තම්බපවනී සුළං විදුලි බලාගාරය වෙයි. [තහවුරු කර නොමැත]

සුර්ය බලය

[සංස්කරණය]
බලාගාරයහිමිකාරීත්වයපිහිටුමධාරිතාවය (MW)තත්වයRef
හම්බන්තොට සූර්ය විදුලි බල උද්‍යානයරජයට අයත්06°13′34″N 81°04′35″E / 6.22611°N 81.07639°E / 6.22611; 81.07639 (Hambantota Solar Power Station)1.237සක්‍රීය[1]
තිරප්පනේ සූර්ය විදුලි බල උද්‍යානයඋලගල්ල වලව්ව රිසෝට් P L 0.123ඉදිකරමින් පවතී

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "සෝලාර් පවර් ටු බී ඇඩඩ් ටු නැෂනල් ග්‍රිඩ් බයි ඒප්‍රිල්". February 2011. සම්ප්‍රවේශය 19 May 2011.

භාහිර සබැඳි

[සංස්කරණය]
Map all coordinates using: OpenStreetMap 
Download coordinates as: KML