ශ්‍රී ලංකාවේ ජල වේලි ලැයිස්තුව
(ශ්‍රී ලංකාවේ ජල වේලි වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
ශ්‍රී ලංකාවේ ජල වේලි බොහොමයක්ම මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. ජලවිදුලිය නිපදවිමටත් වාරි කර්මාන්තයේදි ජල සම්පාදනයටත් වේලි වෙන වෙනම යොදාගන්නා අතර සමහරක් වේලි ප්‍රයොජන කිහිපයක් සදහා යොදාගනි.මීටර 100 ක් හෝ ඊට වඩා දිග සහ මීටර 10 කට වඩා උස ජල වේලි පමණක් මෙහි පහතින් ලැයිස්තුගතකොට ඇත.
ශ්‍රී ලංකාවේ ජල වේලි[සංස්කරණය]
පොල්ගොල්ල වේල්ල වර්ෂ 2009 දි.

මූලික ගොඩනැගීම් අතරවාරයේ ඉහළ කොත්මලේ වේල්ල වර්ෂ 2007 දි.
වික්ටෝරියා වේල්ල වර්ෂ 2009 දි.
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "About the Broadlands Hydropower Project". BHPCEB.lk. Retrieved 2 October 2013.
- ↑ Principal project features of the Moragahakanda Dam and appurtenant structures, http://www.mahaweli.gov.lk/Other%20Pages/Projects/Moragahakanda%20Feature/Moragahakanda.htm, ප්‍රතිෂ්ඨාපනය 2010-09-22
- ↑ Moragahakanda & Kaluganga Development Project, http://www.mahaweli.gov.lk/Other%20Pages/Projects/Ongoing_moragahakanda.html, ප්‍රතිෂ්ඨාපනය 2010-09-22
- ↑ Saudi gives Rs.5,332M for Kaluganga Project, http://www.dailynews.lk/2010/02/09/news02.asp, ප්‍රතිෂ්ඨාපනය 2010-09-22
- ↑ Ratkinda/Ulhitiya Dam
- ↑ Upper Kotmale Dam, http://www.ukhp.lk/projectdescription.html, ප්‍රතිෂ්ඨාපනය 2010-08-08
- ↑ Upper Kotmale power project to be completed soon, http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca201007/20100721upper_kotmale_power_project.htm, ප්‍රතිෂ්ඨාපනය 2010-08-08
- ↑ Victoria Dam, http://www.mahaweli.gov.lk/Other%20Pages/Projects/Victoria.html, ප්‍රතිෂ්ඨාපනය 2010-08-08
බාහිර සබැදි[සංස්කරණය]
|