හත්ථිකුච්චි කෞතුකාගාරය

විකිපීඩියා වෙතින්
හත්ථිකුච්චි කෞතුකාගාරය
හත්ථිකුච්චි පුරාවිද්‍යා කෞතුකාගාරය
Map
පිහිටුවීම1990[1]
පිහිටීමහත්ථිකුච්චි, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක8°2′3″N 80°16′6″E / 8.03417°N 80.26833°E / 8.03417; 80.26833ඛණ්ඩාංක: 8°2′3″N 80°16′6″E / 8.03417°N 80.26833°E / 8.03417; 80.26833
වර්ගයපුරාවිද්‍යා කෞතුකාගාරය
වෙබ් අඩවියhttp://www.archaeology.gov.lk

හත්ථිකුච්චි පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ හත්ථිකුච්චි විහාර පරිශ්‍රයේ පිහිටුවා ඇති ප්‍රාදේශීය කෞතුකාගාරයක් වේ. 1990 වර්ෂයේ පිහිටුවන ලද කෞතුකාගාරය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "හත්ථිකුච්චි මියුසියම්". සම්ප්‍රවේශය 15 අගෝස්තු 2015.