සංකත්මෝචන් මහාබලි හනුමාන්

විකිපීඩියා වෙතින්
සංකත්මෝචන් මහාබලි හනුමාන්
සංකත්මෝචන් මහාබලි හනුමාන්
සංකත්මෝචන් මහාබලි හනුමාන් ලාංඡනය
ප්‍රභේදයධාර්මික/ අධ්‍යාත්මික
තැනුවේඅභිමන්‍යු සිං
අධ්‍යක්ෂණය කලේඅභිමන්‍යු සිං
රඟපෑමපහළ බලන්න
තේමා සංගීත නිර්මාණකරුසනී බව්රා
ඉන්දර් බව්රා
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන628
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)අජේ ධානක්
ප්‍රාරබ්ධා ශ්‍රීවාස්තව
නිෂ්පාදක(යෝ)අභිමන්‍යු සිං
රූපාලි සිං
සංස්කාරක(යන්)රාහුල් ජයින්
සිනෙමාරූපණයරවී නායිදු
ධාවන කාලයආසන්න. මිනිත්තු 22
නිෂ්පාදන සමාගමකොන්ටිලෝ එන්ටර්ටේන්මන්ට්
ප්‍රචාරණය
මුල් නාලිකාවසෝනි ටීවී
රූප ආකෘතිය720i
HDTV 1080i
මුල් ධාවනයමැයි 4, 2015 (2015-05-04) – වර්තමානය
බාහිර සබැඳි
වෙබ් අඩවිය

සංකත්මෝචන් මහාබලි හනුමාන් යනුවෙන් හඳුන්වන්නේ සඳදා සිට සිකුරාදා දක්වන දිනවල සවස සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් නාළිකාව ඔස්සේ විකාශය වෙමින් පවතින ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි.[1][2][3] මෙමගින් හනුමාන් දෙවියන්ගේ කථාපුවත නිරූපණය වන්නේ ශ්‍රී ක්‍රිෂ්ණා සහ දේවි රුක්මිණීගේ දෘෂ්ටි කෝණයේ සිටයි.[4][5][6]

සංකත්මෝචන් මහාබලි හනුමාන් කතාමාලාව දෙමළ බසින් හඬකවා ජයි හනුමාන් ලෙස සන් ටීවී නාළිකාවෙනුත්,[7] මලයාලම් බසින් හඬකවා මහාවීර හනුමාන් ලෙස සූර්යා ටීවී නාළිකාවෙනුත්[8] සහ තෙලිඟු බසින් ශ්‍රී අංජනේයම් ලෙස ජෙමිනි ටීවී නාළිකාවනුත් විකාශය කරන ලදී.[9]

කථාපුවත[සංස්කරණය]

මෙම කතාමාලාව මගින් හනුමාන් දෙවියන්ගේ කථාපුවත නිරූපණය වේ. බාධාවන් බිඳ හෙලන ඔහු ළමා වියේ සිටම නොයෙකුත් වීර ක්‍රියාවන්හි නිරත වෙයි. පසුව රාම හමුවීමෙන් පසු ඔහු රාමගේ ප්‍රබල අනුගාමිකයකු බවට පත් වේ.

චරිත නිරූපණය[සංස්කරණය]

ආවර්තී චරිත[සංස්කරණය]

අතීත චරිත

සටහන්[සංස්කරණය]

  1. ගගන් කාන්ග් කේසරී ලෙස රඟපෑ අතර[16] වර්තමානය වන විට භාරත් චෞඩා කතාමාලාවෙන් ඉවත්වීම හේතුවෙන් විභිෂණ චරිතය ද නිරූපණය කරනු ලබයි.
  2. සෞරව් ගුර්ජර් විසින් වාලිගේ චරිතය නිරූපණය කළ අතර, වර්තමානයේ රාවණාගේ චරිතය නිරූපණය කරන්නේ ආර්යා බබ්බාර් කතාමාලාවෙන් ඉවත් වූ හෙයිනි.[22]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "ये हैं टीवी के नए 'हनुमान', सेट पर 12 घंटे हेवी कॉस्ट्यूम पहनकर करते हैं काम". Bollywood Bhaskar. සම්ප්‍රවේශය 6 June 2015.
  2. "TV show 'Sankat Mochan Mahabali Hanumaan' to reveal untold past of the 'mightiest' god". Indian Express. සම්ප්‍රවේශය 6 June 2015.
  3. "Nirbhay Wadhwa bags lead role in 'Sankat Mochan Mahabali Hanuman'". Times of India. සම්ප්‍රවේශය 6 June 2015.
  4. "Meet the characters of Mahabali Hanuman". Times of India. සම්ප්‍රවේශය 6 June 2015.
  5. "'Sankat Mochan Mahabali Hanuman' to unveil Hanuman's story from Lord's Krishna's perspective". Times of India. සම්ප්‍රවේශය 6 June 2015.
  6. "'Sankat Mochan Mahabali Hanumaan' to have online premiere before TV telecast". Indian Express. සම්ප්‍රවේශය 6 June 2015.
  7. "Jai Hanuman - Sun TV Show". Sun TV Network. සම්ප්‍රවේශය 8 Jan 2017.
  8. "Mahaveera Hanuman - Surya TV Show". Sun TV Network. සම්ප්‍රවේශය 8 Jan 2017.
  9. "Sri Anjaneyam - Gemini TV Show". Sun TV Network. සම්ප්‍රවේශය 8 Jan 2017.
  10. "Nirbhay Wadhwa bags lead role in 'Sankat Mochan Mahabali Hanuman'". The Times of India. සම්ප්‍රවේශය 30 Jan 2015. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  11. "Gagan Malik in 3 avatars in 'Sankatmochan Mahabali Hanuman'". Times of India. සම්ප්‍රවේශය 6 June 2015.
  12. "Deblina Chatterjee bags Sankat Mochan Hanuman". Times of India. සම්ප්‍රවේශය 6 June 2015.
  13. "This Lakshman is actually an astrologer - Times of India". indiatimes.com. සම්ප්‍රවේශය 16 March 2017.
  14. "Fitness conscious Nirbhay Wadhwa inspires co-actors on the set of Sankatmochan Mahabali Hanumaan - Times of India". සම්ප්‍රවේශය 2016-09-24.
  15. Team, Tellychakkar. "Actor injured: Accident on the set of Sony TV's Hanuman". tellychakkar.com. සම්ප්‍රවේශය 16 March 2017.
  16. "Gagan Kang to play Kesari in 'Sankat Mochan Mahabali Hanuman'". The Times of India. සම්ප්‍රවේශය 15 May 2015. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  17. "Bharat Chawda in Sankatmochan Mahabali Hanuman". The Times of India. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  18. "Age is no bar for Reshmi Ghosh". indianexpress.com. 20 January 2016. සම්ප්‍රවේශය 10 July 2016.
  19. By TellychakkarTeam (2015-11-13). "Kanishka Soni to play 'Sumitra' in Sony TV's Hanuman". Tellychakkar.com. සම්ප්‍රවේශය 2016-07-10.
  20. "Vishal Patni enters 'Sankat Mochan Mahabali Hanumaan'". The Times of India. සම්ප්‍රවේශය 31 Mar 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  21. "Sandeep to play Suryadev for the third time! - Times of India". indiatimes.com. සම්ප්‍රවේශය 10 July 2016.
  22. "Aarya Babbar moves out of Sankatmochan Mahabali Hanumaan; Saurav Gurjar to relace". tellychakkar. සම්ප්‍රවේශය 24 Sep 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  23. Team, Tellychakkar. "Aarya Babbar to play Ravana in Sony TV's Sankat Mochan Mahabali Hanuman". www.tellychakkar.com. සම්ප්‍රවේශය 2016-01-24.
  24. "Jodha Akbar's Salim joins the cast of Hanuman". The Times of India. සම්ප්‍රවේශය 14 July 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  25. "Meet Mukhi to play young Ram in TV show". indianexpress.com. 8 January 2016. සම්ප්‍රවේශය 10 July 2016.
  26. "Arpit Ranka roped in Sankatmochan Mahabali Hanuman". The Times of India. සම්ප්‍රවේශය 9 Feb 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)

බාහිර සබැඳි[සංස්කරණය]