ඉන්ද්‍රජිත්
Appearance
ඉන්ද්‍රජිත් | |
---|---|
කුමාරයා | |
වල්ලභයා | සුලෝචනා |
වංශය | යක්ෂ ගෝත්‍රික |
පියා | රාවණ රජු |
මව | මන්දෝදරී බිසව |
මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්, රාමායණය නම් හින්දු කාව්‍යයේ එන තවත් එක් චරිතයකි. එවැනිම චරිත වූ රාවණ රජුගේ සහ මන්දෝදරී බිසවගේ වැඩිමහල් දරුවා ලෙස දක්වේ. ඔහු උපන් මොහොතේ හැඩූ ශබ්දය අකුණු හඬ පරදා ඇසුණු බැවින් කුමරුට මේඝනාද යැයිද ඉන්ද්‍ර දෙවියන් සමඟ යුද්ධ කර පරාජය කළ හෙයින් ඉන්ද්‍රජිත් ලෙසද රාවණා රජු විසින් නම් තැබූ බව කතාවල කියවේ.