ඉන්ද්‍රජිත්
Jump to navigation
Jump to search
ඉන්ද්‍රජිත් | |
---|---|
කුමාරයා | |
![]() 'මේඝනාදගේ විජයග්‍රහණය', රාජා රවී වර්මාගේ සිතුවමකි | |
වල්ලභයා | සුලෝචනා |
වංශය | යක්ෂ ගෝත්‍රික |
පියා | රාවණ රජු |
මව | මන්දෝදරී බිසව |
මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්, රාමායණය නම් හින්දු කාව්‍යයේ එන තවත් එක් චරිතයකි. එවැනිම චරිත වූ රාවණ රජුගේ සහ මන්දෝදරී බිසවගේ වැඩිමහල් දරුවා ලෙස දක්වේ. ඔහු උපන් මොහොතේ හැඩූ ශබ්දය අකුණු හඬ පරදා ඇසුණු බැවින් කුමරුට මේඝනාද යැයිද ඉන්ද්‍ර දෙවියන් සමඟ යුද්ධ කර පරාජය කළ හෙයින් ඉන්ද්‍රජිත් ලෙසද රාවණා රජු විසින් නම් තැබූ බව කතාවල කියවේ.
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
![]() |
ශ්‍රී ලාංකික ඉතිහාසය-හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |