ශ්‍රී ලංකාවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය
මෙම ලිපිය වෙතින් ප්‍රලේඛනය කෙරෙනුයේ වත්මන් රෝගයක් සම්බන්ධ ව්‍යාප්ත වසංගතය. තවත් තොරතුරු ලැබීමත් සමගම එය පිළිබඳ තොරතුරු සීඝ්රයෙන් වෙනස් විය හැක; ප්රවෘත්ති වාර්තා සහ අනෙකුත් ප්‍රාථමික මූලාශ්‍ර අවිශ්වාස්ය විය හැක. මෙම ලිපියට ලබා දුන් අවසන් යාවත්කාල වෙතින් මෙම විපත පිළිබඳ සියළු අංශ වලින් වත්මන් තොරතුරු නොදැක්විය හැක. |
රෝගය | කොවිඩ්-19 (කෙරෝනාවෛරසය) |
---|---|
වෛරසය පීඩාව | සාර්ස්-CoV-2 |
ස්ථානය | ![]() |
පළමු රෝගාවරණය | කොළඹ |
පැමිණි දිනය | 27 ජනවාරි 2020 (3 years, 7 months, 3 weeks and 3 days) |
සම්භවය | වූහාන්, හුබෙයි, චීනය |
සහතික කළ රෝගවිනිශ්චයන් | 412,370[1] [4] |
සුවවීම් | 351,069[1] |
මරණ | 8,157[1] |
නිල වෙබ්අඩවිය | |
epid.gov.lk |
මෙම ලිපිය වෙතින් ප්‍රලේඛනය කෙරෙනුයේ, 2019–20 කෙරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය වෙතින් ශ්‍රී ලංකාව වෙත ඇති කරන ලද බලපෑම් වන අතර, සමකාලීන ප්‍රධාන ප්‍රතිචාර සහ ක්‍රියාමාර්ග එය තුල අඩංගු නොවිය හැකිය. 2020 දෙසැම්බර් 31 වන විට, රට තුල මරණ 204 ක් සමගින් තහවුරු කරන ලද රෝගානාවරණ 43,299 ක් වාර්තා වී ඇත.[5][6][7][8][9][10][11][12][12] 2020 මාර්තු 3 දිනදී, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු අදාල පළමු රෝගානාවරණය ඉතාලියෙහිදී වාර්තා විය. 2020 මාර්තු 18 දින වන විට, කොරෝනාවෛරස් ව්‍යාප්ත වසංගතය මැඩපැවැත්වීමෙහි නිවාරක ක්‍රියාමාර්ගයක් ලෙසින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රට තුල නිරෝධායන මධ්‍යස්ථාන 16 තනා නිම කරන ලදි.[13]
කාලානුරූපය[සංස්කරණය]
ජනවාරි 27 දිනට පෙරාතුව, ශ්‍රී ලංකාවෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුල නිරෝධායන ඒකකය වෙත උපදෙස් ලබා දී තිබුණේ, රෝග ලක්ෂණ සහිත මගීන් වෙන් කර හඳුනාගන්නා ලෙසටයි. මෙයට අමතරව, අමාත්‍යාංශය විසින් අනතුරු අඟවා තිබුණේ, ළදරුවන්, දරුවන්. ගැබිණි මාතාවන්, වයස්ගත අයවළුන් සහ නිදන්ගත රෝග සහ අනෙකුත් ආබාධ වලින් පෙලෙන අය හැකි තාක් සෙනග ගැවසෙන ස්ථාන වෙතින් බැහැරව සිටිය යුතු බවයි.
වැලිසර නාවික හමුදා පොකුර[සංස්කරණය]
වැලිකන්ද පුනුරුත්ථාපන පොකුර[සංස්කරණය]
සංඛ්‍යායන[සංස්කරණය]
![]() | තාක්ෂණික ගැටලුවක් හේතු කොට ගෙන ප්‍රස්ථාර තාවකාලිකව දිස්නොවන බව කරුණාවෙන් සලකන්න. |
ඉහත ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ 2020 මාර්තු 11 දින සිට ශ්‍රී ලංකාවෙහි රෝගානාවරණ ඉහළ ගිය ආකාරයයි. පහත ප්‍රස්තාර තුලදී y අක්ෂයන් සඳහා ලඝු පරිමාණයක් භාවිතා කෙරෙයි. පරිමාණයෙහි එක් එක් ප්‍රධාන කොටසක් දහයෙහි ගුණාකාරයක් වෙයි.
![]() | තාක්ෂණික ගැටලුවක් හේතු කොට ගෙන ප්‍රස්ථාර තාවකාලිකව දිස්නොවන බව කරුණාවෙන් සලකන්න. |
![]() | තාක්ෂණික ගැටලුවක් හේතු කොට ගෙන ප්‍රස්ථාර තාවකාලිකව දිස්නොවන බව කරුණාවෙන් සලකන්න. |
එන්නත්කරනය[සංස්කරණය]
"ශ්‍රී ලාංකිකයින් සඳහා එන්නත් කිරීමේ ව්‍යාපාරය ඉතා විශිෂ්ඨයි," යනුවෙන් පැවසූ මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඉතා කෙටි කාලයක් තුළ ජනගහනයෙන් 50% කට එක් මාත්‍රාවක් ලැබී ඇති අතර 13% ක් පමණක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බවයි.
"කෙසේ වෙතත්, ඩෙල්ටා වැනි ප්‍රභේද සඳහා, එක් මාත්‍රාවකට පමණක් ලබාගත් රෝගීන්ගේ රෝග ලක්ෂණ සහිතව ආසාදනය වීම හා රෝහල් ගත වීම සඳහා ඇති අඩු කාර්යක්ෂමතාව නිසා රෝගීන් අවදානමට ලක්විය හැකි අතර ඒ අය ආරක්ෂා කිරීම සඳහා ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කළ යුතුයි."
"සාමාන්‍යයෙන් පුද්ගලයින්ට ආරක්‍ෂාව වර්ධනය වන්නේ දෙවන මාත්‍රාවෙන් සති 2 කට පසුවයි."
"COVID-19 එන්නත මාත්‍රාවන් දෙකම ගැනීමෙන් පසු එන්නත් ලබා ගත් පුද්ගලයින්ට ආසාදනය විය හැකි නමුත්, එසේ වැළඳෙන රෝගය සාමාන්‍යයෙන් රෝග ලක්‍ෂණ රහිත හෝ ඉතා මෘදු නැත්නම් සංකුලතා අවම වෙයි," යනුවෙන් ඇය පැවසීය.[14]
එන්නත් වල සාර්ථකත්වය[සංස්කරණය]
එන්නත් වල සාර්ථකතාව (Vaccine efficacy) පිළිබඳව පැහැදිලිකරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී හා එම විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රතිශක්ති විද්‍යාව සහ අණුක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මාලවිගේ පැවසුවේ දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කරන එන්නත් වලින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි එන්නත් වල සාර්ථක භාවය පිළිබඳ සායනික අත්හදා බැලීම් හෝ නිරීක්ෂණ අත්හදා බැලීම් සිදු කර ඇත්තේ ඇස්ට්‍රා සේනිකා කොවිෂිල්ඩ් (AZ/Covishield), ෆයිසර් (Prizer) සහ මොඩර්නා (Moderna) යන එන්නත් සඳහා පමණක් බවයි.
"මෙම එන්නත් මාත්‍රා දෙකක් ලබාදීමෙන් පසුව රෝහල් ගත වීම වැළැක්වීමේදී 90% කට වඩා සාර්ථක බව පෙන්නුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, රෝග ලක්‍ෂණ ඇති රෝගය වැළැක්වීමේ කාර්යක්ෂමතාව මූලික SARS-CoV-2 ප්‍රභේදවලට වඩා අඩු යි," යනුවෙන් ඇය ඇය පැවසීය.[15]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 "-කොවිඩ්19 සිටුවේෂන් රිපෝට්". හෙල්ත් ප්‍රමෝෂන් බියුරෝ (ශ්‍රී ලංකා). සම්ප්‍රවේශය 04 අගෝස්තු 2020.
{{cite web}}
: Check date values in:|access-date=
(help) - ↑ "ඒපිඩිමියොලොජි යුනිට්". සෞඛ්‍ය අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 28 මාර්තු 2020.
- ↑ lang=en "ICT Agency of Sri Lanka (ශ්‍රී ලංකාව)". සම්ප්‍රවේශය 30 අප්රේල්
2020.
{{cite web}}
: Check|url=
value (help); Check date values in:|access-date=
(help); Missing pipe in:|url=
(help); line feed character in|access-date=
at position 12 (help) - ↑ (ශ්‍රී ලංකාව) http://epid.gov.lk/web/index.php?lang=en (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 27 අගෝස්තු 2021.
{{cite web}}
: Check|url=
value (help); Missing or empty|title=
(help) - ↑ "ටෝටල් ඔෆ් 50 කොවිඩ්-19 කේසස් ඉන් ශ්‍රී ලංකා - 09 රිපෝටඩ් ටුඩේ". ශ්‍රී ලංකා නිවුස් - නිවුස්ෆර්ස්ට් (ඉංග්‍රීසි බසින්). 2020-12-32. සම්ප්‍රවේශය 2020-03-18.
{{cite web}}
: Check date values in:|date=
(help) - ↑ "කොවිඩ්-19 කේසස් ඉන් ශ්‍රී ලංකා ඉන්ක්‍රීස් ටු 28". ශ්‍රී ලංකා නිවුස් - නිවුස්ෆර්ස්ට් (ඉංග්‍රීසි බසින්). 2020-03-16. සම්ප්‍රවේශය 2020-03-16.
- ↑ "22න්ඩ් කොවිඩ්-19 කේස් කන්ෆර්ම්ඩ් ඉන් ශ්‍රී ලංකා". ශ්‍රී ලංකා නිවුස් - නිවුස්ෆර්ස්ට (ඉංග්‍රීසි බසින්). 2020-03-16. සම්ප්‍රවේශය 2020-03-16.
- ↑ "ශ්‍රී ලංකා කෙරෝනාවෛරස් කවුන්ට් රයිසර්ස් ටු 19 ඩ්‍රයිවිං නිවු එෆර්ට්ස් ටු කන්ටේන් ස්ප්‍රෙඩ්". EconomyNext. 2020-03-16. සම්ප්‍රවේශය 2020-03-16.
- ↑ "18 කොවිඩ්-19 පේෂන්ට්ස් කන්ෆර්ම්ඩ් ඉන් ශ්‍රී ලංකා". ශ්‍රී ලංකා නිවුස් - නිවුස්ෆර්ස්ට් (ඉංග්‍රීසි බසින්). 2020-03-15. සම්ප්‍රවේශය 2020-03-15.
- ↑ "ශ්‍රී ලංකා කොරෝනාවෛරස් ටෝල් ගෝස් ටු 17, පබ්ලික් හෙලිඩේ ඩික්ලෙයාඩ් – අප්ඩේටඩ්". EconomyNext. 2020-03-14. සම්ප්‍රවේශය 2020-03-14.
- ↑ "ශ්‍රී ලංකා කෙරෝනාවයිරස් ටොල් ගෝස් ටු 10, පබ්ලික් ගැදරිංස් බෑන්ඩ්". EconomyNext. 2020-03-14. සම්ප්‍රවේශය 2020-03-14.
- ↑ 12.0 12.1 "COVID -19 STATS" (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 2020-04-30. සම්ප්‍රවේශය 2020-04-30.
- ↑ "එෂ්ටැබ්ලිෂ්මන්ට් ඔෆ් 12 කෙරෝනා ක්වරන්ටයින් සෙන්ටර්ස් අයිලන්ඩ් වයිඩ්". හිරු නිවුස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-03-16.
- ↑ https://www.bbc.com/sinhala/sri-lanka-58104707
- ↑ https://www.bbc.com/sinhala/sri-lanka-58104707