සෝහා අලි ඛාන්

විකිපීඩියා වෙතින්
සෝහා අලි ඛාන් පටෞදී
ඛාන් 2014 ක්ලාස්මේට් ස්පෙල් බී හි දී
උපතඔක්තෝබර් 4, 1978 (1978-10-04) (වයස 45)
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළිය
සක්‍රීය වසර2004–වර්තමානය
කලත්‍රයා(යන්)කුණාල් ඛේමු (වි. 2015)
දරුවන්1
දෙමව්පියන්(s)මන්සූර් අලි ඛාන් පටෞදී (පියා)
ශර්මිලා ටාගෝර් (මව)
පවුලපටෞදී පවුල

සෝහා අලි ඛාන් පටෞදී (උපත 1978 ඔක්තෝබර් 04) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දී, බෙංගාලි සහ ඉංග්‍රීසි චිත්‍රපටවලට රංගනයෙ දායක වී ඇති ඉන්දියානු නිළියකි. ඇය කෘතහස්ත නිළි ශර්මිලා ටාගෝර් සහ හිටපු ඉන්දියානු ක්‍රිකට් නායක මන්සූර් අලි ඛාන් පටෞදීගේ දියණිය වන අතර, නළු සයිෆ් අලි ඛාන්ගේ නැගණිය ද වේ. ඇය රංගනයට පිවිසියේ ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන චිත්‍රපටයක් වූ දිල් මාන්ගේ මෝරේ (2004) තුළිනි. රංග් දේ බසන්තී (2006) චිත්‍රපටයෙහි රංගනය හේතුවෙන් ඇය ප්‍රකට වූ අතර, ඒ උදෙසා ඇය හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානයට ද නිර්දේශ විය.[1]

චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය සටහන් ආශ්‍රේ.
2004 ඉති ශ්‍රීකාන්ත කමල්ලතා බෙංගාලි චිත්‍රපටය [2]
Dil Maange More Neha [3]
2005 Pyaar Mein Twist Riya Arya [4]
ශාදි නම්බර් 1 සෝනියා [5]
අන්තර්මහල් ජසෝමතී බෙංගාලි චිත්‍රපටය [6]
2006 Rang De Basanti Sonia / Durga Vohra [7]
Ahista Ahista Megha Joshi [8]
2007 Khoya Khoya Chand Nikhat [9]
Chaurahen Ira English film [10]
2008 Mumbai Meri Jaan Rupali Joshi [11]
Dil Kabaddi Mita [12]
2009 Dhoondte Reh Jaaoge Neha Chattopadhayay [13]
99 Pooja [14]
Tum Mile Sanjana [15]
Meridian Lines Sameera English film [16]
Life Goes On Diya Banerjee English film [17]
2010 Mumbai Cutting Segment: "The Ball" [18]
Tera Kya Hoga Johnny Preeti [19]
2011 Soundtrack Gauri [20]
2012 මිඩ්නයිට්'ස් චිල්ඩ්‍රන් ජමිලා ඉංග්‍රීසි චිත්‍රපටය [21]
2013 Saheb, Biwi Aur Gangster Returns Ranjana [22]
Go Goa Gone Hardiks's ex Cameo appearance [23]
War Chhod Na Yaar Ruth Dutta [24]
2014 Mr Joe B. Carvalho ShantiPriya Phadnis [25]
Chaarfutiya Chhokare Neha Tandon [26]
2016 31st October Tejinder Kaur [27]
Ghayal: Once Again Rhea [28]
2017 Sound Proof Short Film [29]
2018 Saheb, Biwi Aur Gangster 3 Ranjana [30]

Publications[සංස්කරණය]

  • The Perils of Being Moderately Famous (12 December 2017)[31]

Awards and nominations[සංස්කරණය]

Soha Ali Khan සම්මාන හා නිර්දේශ
සම්මාන සහ නිර්දේශයන්
සම්මානය ලබා ගැනීම් නිර්දේශිත
එකතුව
ලබා ගැනීම්
නිර්දේයන් 3
Year Award Category Film / Book Result Ref.
2006 Annual Central European Bollywood Awards Best Supporting Actress Rang De Basanti දිනාගති [32]
Breakthrough Role (female) දිනාගති
Global Indian Film Awards Best Actress in A Supporting Role දිනාගති [33]
2007 International Indian Film Academy Awards Best Supporting Actress දිනාගති [34]
Bengal Film Journalists' Association Awards Best Supporting Actress – Hindi දිනාගති
Filmfare Awards Best Supporting Actress නිර්දේශිත [35]
Stardust Awards Superstar of Tomorrow – Female නිර්දේශිත [36]
2009 Producers Guild Film Awards Best Actress in a Leading Role Khoya Khoya Chand නිර්දේශිත [37]
2018 Crossword Book Award Biography: Popular The Perils of Being Moderately Famous දිනාගති [38]

See also[සංස්කරණය]

References[සංස්කරණය]

  1. "Soha Ali Khan". Internet Movie Database. සම්ප්‍රවේශය 2020-07-05.
  2. "Did you know Soha Ali Khan's acting debut was Iti Srikanta and not Dil Maange More?". Mid Day. 4 October 2019. සම්ප්‍රවේශය 28 January 2020.
  3. "'Dil Maange More' was a terrible choice: Soha Ali Khan". Business Standard. 26 February 2014. සම්ප්‍රවේශය 28 January 2020.
  4. "Pyaar Mein Twist: Good stuff". Rediff.com. 2 September 2005. සම්ප්‍රවේශය 28 January 2020.
  5. "Shaadi No 1: Full of laughs". Rediff.com. 2 November 2005. සම්ප්‍රවේශය 28 January 2020.
  6. "'Antarmahal' starring Jackie Shroff, Soha Ali Khan, Abhishek Bachchan". India Today. 14 November 2005. සම්ප්‍රවේශය 28 January 2020.
  7. "Happy Birthday Soha Ali Khan: Here's why her Rang De Basanti character is one for the ages". Indian Express. 4 October 2017. සම්ප්‍රවේශය 28 January 2020.
  8. "Ahista Ahista, it grows on you". Rediff.com. 18 August 2006. සම්ප්‍රවේශය 28 January 2020.
  9. "Khoya Khoya Chand is my most glamorous role: Soha Ali Khan". Hindustan Times. 13 December 2007. සම්ප්‍රවේශය 28 January 2020.
  10. "Chaurahen". The New Indian Express. 18 March 2012. සම්ප්‍රවේශය 28 January 2020.
  11. "'Mumbai Meri Jaan' changes Soha's views". Daily News and Analysis. 23 August 2008. සම්ප්‍රවේශය 28 January 2020.
  12. "Love Guru makes Bollywood debut with 'Dil Kabaddi'". Daily News and Analysis. 5 December 2008. සම්ප්‍රවේශය 28 January 2020.
  13. "Dhoondte Reh Jaoge with Soha Ali Khan & Kunal Khemu". Sify. සම්ප්‍රවේශය 28 January 2020.
  14. "Bollywood Without the Song and Dance". The New York Times. 14 May 2009. සම්ප්‍රවේශය 28 January 2020.
  15. "Soha Ali Khan got 'Tum Mile' for new appeal: Director". Deccan Herald. 19 June 2009. සම්ප්‍රවේශය 28 January 2020.
  16. "Soha Ali Khan: A List Of Movies She Has Acted In Since Her Debut In 2004". Republic World. 21 November 2019. සම්ප්‍රවේශය 28 January 2020.
  17. "Sharmila-Soha starrer Life Goes on to hit US theatres before India". India Today. 3 December 2010. සම්ප්‍රවේශය 28 January 2020.
  18. "'Mumbai Cutting' brings curtains on Osian's film fete". Outlook India. 20 July 2008. සම්ප්‍රවේශය 28 January 2020.
  19. "Mishra's Tera Kya Hoga Johnny leaked online". India Today. 20 January 2010. සම්ප්‍රවේශය 28 January 2020.
  20. "Neerav Ghosh's first film Soundtrack, starring Rajeev Khandelwal and Soha Ali Khan, is all set to hit screens on September 30". The Times of India. 7 September 2011. සම්ප්‍රවේශය 28 January 2020.
  21. "Soha Ali Khan in Deepa Mehta's Midnight's Children". India Today. 4 August 2010. සම්ප්‍රවේශය 28 January 2020.
  22. "Soha Ali Khan was effortless in her role in Sahib, Biwi Aur Gangster Returns: Tigmanshu Dhulia". NDTV. 7 February 2013. සම්ප්‍රවේශය 28 January 2020.
  23. "Why Soha Ali Khan and family don't act together". NDTV. 13 July 2013. සම්ප්‍රවේශය 28 January 2020.
  24. IANS 22 May 2013, 05.43PM IST (2013-05-22). "Soha finishes Delhi schedule for 'War Chhod Na Yaar'". The Times of India. 2013-06-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-05-31.{{cite web}}: CS1 maint: numeric names: authors list (link)
  25. "Soha Ali Khan to play a cop in 'Mr. Joe B Carvalho'". CNN-News18. 20 November 2013. සම්ප්‍රවේශය 28 January 2020.
  26. "I've grown as an actor while working in Chaarfutiya Chhokare: Soha". Hindustan Times. 29 August 2014. සම්ප්‍රවේශය 28 January 2020.
  27. "Soha Ali Khan says '31st October' is a landmark film for her". Gulf News. 27 September 2016. සම්ප්‍රවේශය 28 January 2020.
  28. "Soha enjoyed shooting 'Ghayal Once Again'". Gulf News. 7 May 2015. සම්ප්‍රවේශය 28 January 2020.
  29. "Indian Film Festival of Houston SOUND PROOF – Short Film". The Indian Film Festival of Houston. සම්ප්‍රවේශය 28 January 2020.
  30. Singh, Mohnish (2017-10-03). "Soha Ali Khan to resume work in December with Saheb Biwi Aur Gangster 3! - Eastern Eye". Eastern Eye (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-10-04.[permanent dead link]
  31. "The Perils Of Being Moderately Famous". Penguin Random House India Private Limited. සම්ප්‍රවේශය 29 January 2020.
  32. "4 th annual central european bollywood awards". Bollywoodforum.ch. සම්ප්‍රවේශය 28 January 2020.
  33. IndiaFM News Bureau (10 December 2006). "G.I.F.A. Awards 2006: List of winners". Bollywood Hungama. 20 July 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 January 2020.
  34. "The 2007 IIFA Awards". International Indian Film Academy Awards. සම්ප්‍රවේශය 28 January 2020.
  35. "Rang De Basanti sweeps Filmfare awards". The Times of India. 25 February 2007. 18 January 2008 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 January 2020.
  36. "Max Stardust Awards Nominations". Sify. 24 January 2007. 18 February 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 January 2020.
  37. "4TH APSARA PRODUCERS GUILD AWARDS NOMINEES". Producers Guild Film Awards. සම්ප්‍රවේශය 28 January 2020.
  38. "Shashi Tharoor, Ruskin Bond, Soha Ali Khan win big at 16th Crossword Book Award". The Asian Age. 21 December 2018. සම්ප්‍රවේශය 28 January 2020.

External links[සංස්කරණය]

සැකිල්ල:IIFAAwardBestSupportingActress

"https://si.wikipedia.org/w/index.php?title=සෝහා_අලි_ඛාන්&oldid=605855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි